ක්ෂණ සම්පත්තිය...

Indrakeela

Member
Mar 1, 2012
137
54
0
ක්ෂණ සම්පත්තිය...

හිතන්න පුළුවන් මනුෂ්‍ය ජීවිතයත්, සම්බුද්ධ ශාසනයත් එක විට ලැබෙනවා කියන්නේ, කෙනකුට ලැබෙන අතිදුර්ලභ භාග්‍යයක්... තථාගතයන් වහන්සේ ඒක ‘ක්ෂණ සම්පත්තිය හැටියටයි වදාළේ...

බුදු රජාණන් වහන්සේ "අක්ඛණ සූත්‍රයේ" දී වදාළා ලෝකයේ ක්ෂණ සම්පත්තිය නැති අයමයි වැඩි කියලා... නමුත් අපට දැන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ලොවුතුරු බුදු සසුන මුණ ගැහිල තියෙනවා... ඒ වගේම මේ වනකොට අපි ඉන්නේ මිනිස් ලෝකයේ... ඉතින් අපි මේ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න මහන්සි නොගන්නේ අයි..??

මනුෂ්‍ය ජීවිතයෙන් ගත යුතු හැබෑම ප්‍රයෝජනය තමයි ශ්‍රී සම්බුද්ධ සද්ධර්මය අවබෝධ කරගැනීම... අපේ බෞද්ධයින්ට එය අමතකවීම ගැන හිතට දැනෙන්නේ දරාගන්න බැරි තරමේ දුකක්...

චිරං තිට්ඨතු සද්ධම්මෝ..!! තෙරුවන් සරණයි..!! :)
 

Indrakeela

Member
Mar 1, 2012
137
54
0
මොනවා කරන්නද බන්.ඕවා අපිට තේරෙනකොට පරක්කු වැඩියි.දැන්වත් හැදෙන්න ඕනේ හොද එකෙක් වගේ :D

එනිසාම තමයි සහෝ මම මේ දේ ආයෙත් මතක කරේ... දැන්වත් ධර්මාවබෝදය කර ගැනීමට වෙර දරමු... :)
 

Indrakeela

Member
Mar 1, 2012
137
54
0
විසිහය දෙනෙක් මෙම නුල බැලුවත් එක්කෙනෙක් විතරයි කොමෙන්ටුවක් දමා ඇත්තේ... මෙයයි යතාර්ථය.. :)
 

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Ashta%20Dushata%20Knana.jpg
     

    Indrakeela

    Member
    Mar 1, 2012
    137
    54
    0

    බොහොම පිං සහෝ... ක්ෂණ සම්පත්තින්ගෙන් එක කොටසක් වන අෂ්ට-දුෂ්ට සම්පත්තීන් පිලිබඳ කරපු විග්‍රහයට...

    තෙරුවන් සරණයි..!! :)