1. Indrakeela

    Ra Tharakawo sung by Lokka ayya

    nice vocals machan... but as I heard, your guitar is not tuned properly.., and try to play full open chords... well-done bro.. keep it up!! ;)
  2. Indrakeela

    Sinhala Bawudda Hemoma Enna, Podi Wedakata Upadesak Deepalla,

    ඉතා අනර්ග බොහෝ පින් සිදුවෙන කුසල කර්මයක්... ධර්ම ප්‍රචාරය මංගල කාරණයක් බව බුදුන් වදාලා... අපේ නොමසුරු සහයෝගය ඔබට ලබා දෙමි... මම දැනට සම්බන්ද වී සිටින බොහෝ වෙබ් අඩවි ඇත, ඒ අතරින් පහත සඳහන් වෙබ් අඩවි විශේෂයි... අපට අවශ්‍ය බොහෝ කරුණු කාරණා එහි ගැබ් වී ඇත... www.aathaapi.org මෙයින් ත්‍රිපිටකය...
  3. Indrakeela

    ~පන්සීය පනස් ජාතක පොත් වහන්සේ~

    ඔබ සැමට තෙරුවන් සරණයි..!! :)
  4. Indrakeela

    "Epic madness , රත්තරං" සහෝ හා බෞද්ධ අයටයි..

    හොඳ වගකීමක් සහිතව ලියපු අනර්ග ලිපියක්... ඔය ටික අපේ අයට තේරෙන බාෂවෙන්ම ලියපු එක ගැන මම ගොඩාක් සතුටු වෙමි. මෙතරම් දේ කිව්වත් මේ thread එකෙත් සමහරුන් අන්‍යාගම් විවේචනය කරලා post දාල තිබ්බා... බුදුන් පහල වූ කාලයේ දඹදිව ඉතා විශාල ආගම් ප්‍රමාණයක් මුල් බැස තිබුනා... බුදුන්ගෙන් "කාලාම" ඇසුවා, කුමන...
  5. Indrakeela

    අම්මා.....සත්‍ය කථාවකි...

    ගොඩාක් හදවතට කතා කරන වීඩියෝවක්... අප හැම අතර මෙය බෙදාගත්තට ඔබට පිං. තෙරුවන් සරණයි..!!! :)
  6. Indrakeela

    ~පන්සීය පනස් ජාතක පොත් වහන්සේ~

    තෙරුවන් සරණයි..!!! :)
  7. Indrakeela

    Menna Waahana Ahinsaka Mage Aasaawa

    සුබ පැතුම්... අනාගතේ මීටත් වඩා හොඳ වාහනයකට උරුමකම් කීමට හැකි වේවා!!! හැබැයි ඉතින් අනාගතේදී වාහන අරගෙන ගෙදර තියන ඉන්න වෙයිද දන්නේ නැහැ... මොකද පැට්‍රොල් ගහන්න තව job එකක් කරන්න වෙයි... :D
  8. Indrakeela

    ~පන්සීය පනස් ජාතක පොත් වහන්සේ~

    තෙරුවන් සරණයි.!! :)
  9. Indrakeela

    ~පන්සීය පනස් ජාතක පොත් වහන්සේ~

    තෙරුවන් සරණයි.!! :)
  10. Indrakeela

    ~පන්සීය පනස් ජාතක පොත් වහන්සේ~

    ~පන්සීය පනස් ජාතක පොත් වහන්සේ~ මෙම ග්‍රන්ථය Vsoft ආයතනයේ පන්සීය පනස් ජාතක සංයුක්ත තැටියකින් උපුටා ගනා ලදී... මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයෙන් එම ආයතනයේ ප්‍රධානීන් ඇතුළු සියලු දෙනා උතුම් වූ චතුරාර්ය සත්‍යය ම පතන්නා වූ බෝධියකින් අවබෝධ කරත්වා..! තෙරුවන් සරණයි..!! :) online කියවන්න DOWNLOAD
  11. Indrakeela

    ~පන්සීය පනස් ජාතක පොත් වහන්සේ~

    ~පන්සීය පනස් ජාතක පොත් වහන්සේ~ මෙම ග්‍රන්ථය Vsoft ආයතනයේ පන්සීය පනස් ජාතක සංයුක්ත තැටියකින් උපුටා ගනා ලදී... මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයෙන් එම ආයතනයේ ප්‍රධානීන් ඇතුළු සියලු දෙනා උතුම් වූ චතුරාර්ය සත්‍යය ම පතන්නා වූ බෝධියකින් අවබෝධ කරත්වා..! තෙරුවන් සරණයි..!! :) online කියවන්න DOWNLOAD
  12. Indrakeela

    prasna ha pilithuru

    ඇත්තෙන්ම ඔව් සහෝ.., ගොඩාක් පෘතග්ජන බෞද්ධයින්ගේ යථාර්තික හැසිරීම් මෙතරම් තිත්තද කියලා ඔබේ ඔය කාරණා ටික කියවන සෑම කෙනෙක්ටම මොනවට පැහැදිලි වෙනවා... නමුත් තිත්ත වුනත් මේක තමයි ඇත්ත. :( කෙසේ නමුදු මම මටත්, ඔබ ඔබටත් හැකි අයුරින් අපේ සමහර බෞද්ධයින්ගේ උප්පැන්නට පමණක් සීමා වෙච්ච බෞද්ධ කමට සැබෑ අරුතක්...
  13. Indrakeela

    prasna ha pilithuru

    ඔබගේ චින්තනයට මම ගොඩාක් ගරු කරනවා... ලෝකයේ ආරම්භය/විනාශය ගැන මෙනෙහි කිරීමෙන් විමුකිතියට ළඟ වීමට උපකාරයක් වන්නේ නැහැ... ඔබ කියූ ආකාරයෙන් අප පෙර කල කුසල කර්මයක විපාකයක් විදියට මේ සක්වලේම මනුස්සයෙක් වෙලා උපත ලබා උප්පත්තියෙන්ම බෞද්ධයෙකුත් වුන නම්.., ඇයි අපේ බෞද්ධයින් මේ අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන...
  14. Indrakeela

    සූකර මද්දව නැමති අවසාන බුද්ධ පූජාව ඌරු මස&#353

    පව් පිං ගැන කතකිරීමටවත් ඒ ගැන අවබෝදයක් ඔබට නැහැ කියල ඔබේ ඔය පිළිතුරෙන් මොනවට පැහැදිලි වෙනවා... කලින් ඔබේ අදහසට පිළිතුරු සපයන්න මම වැය කල කාලය ගැන මම පසුතැවිලි වෙනවා... ඔබට හැකි ඉක්මනින් ධර්මාවබෝදය වේවා!! තෙරුවන් සරණයි.!! :) මොනවා කරන්නද මිත්‍රයා... ඔබට තෙරුවන් සරණයි.!! :)
  15. Indrakeela

    සූකර මද්දව නැමති අවසාන බුද්ධ පූජාව ඌරු මස&#353

    බුදු රදුන් දවසක් ධර්මයත් සර්පයෙක්ට සමාන කලා... ඒ, සර්පයාව අල්ලගන්නවනම් හරි තැනින්ම අල්ලගන්න ඕනේ... වැරදිලාවත් වැරදි තැනින් අල්ල ගත්තොත් සර්පයා හැරිලා දෂ්ට කරනවා... එ වගේ තමයි ධර්මයත්... ;) ඔව් සහෝ.., අබෞද්ධයෝ කෙසේ වෙතත් අපේ බෞද්ධයින් හරි හැටි ධර්මය අවබෝධ කර ගන්නවානම් අපි ගන්න මේ වෑයමේ...
  16. Indrakeela

    සූකර මද්දව නැමති අවසාන බුද්ධ පූජාව ඌරු මස&#353

    ඔබ සැමට තෙරුවන් සරණයි.!! :) මේ thread එක දැමීමෙන් මම බලාපොරොත්තු උනෙත් ඔය දේමයි... තෙරුවන් සරණයි.!! :)
  17. Indrakeela

    පද පේලි .....

    සුපිපි මල් කොයිබදෝ... මිටියාවතේ... නදීක ගුරුගේ z0xFNkud_M8
  18. Indrakeela

    සූකර මද්දව නැමති අවසාන බුද්ධ පූජාව ඌරු මස&#353

    මෙතරම් සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් තිබෙද්දිත් මේ කරුණ ගැන මෙවැනි පිළිතුරක් කිසි සේත්ම බලාපොරොත්තු වුනේ නැහැ... :( "සුකර මද්දව" යනු ඌරන් ලැගපු තැන් වල සෑදෙන හතු වර්ගයක් සහ ඌරන් විසින් හාරන ලද අල වර්ගයක් (සුකර් බන් වශයෙන් හැදින්වෙන කුඩා ඉන්නල වර්ගයක්) සමග ඇල් හාල් පවුලට අයත් හාල් වර්ගයක් වන...

    No contents