සූකර මද්දව නැමති අවසාන බුද්ධ පූජාව ඌරු මස&#353

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඌරු මස් හොද්දක් එක කුරක්කන් තලප ගිලින්න පුලුවන්නම් මරුනේ. බුදුන් වහන්සේ මස් කන්න එපා කියලා දේශනා කරලා නෑ.එහෙම කරා නම් බුදු දහම ප්‍රතික්ශේප වෙනවා.ඒ කාලේ ආහර හොයාගන්න අමාරු කාලයක්.ඉතින් මස් කෑම තහනම් කරලා මිනිස්සු වඳ කරන්න බෑනේ.සූකර කියන්නේ ඌරට ,මද්දව කියන්නේ හොදි.පාලි භාෂාවෙන් සූකර කියන්නේ ඌරට.මද්දව කියන්නේ හොදි.. නිකන් විකාර කියන්න ඕනී නෑ. ආහාර දාම ගැන බුදුන් දැන සිටියා.මිනිසාත් ආහාර දාමයක පුරුකක්.මිනිසා සර්ව භක්ෂක ආහාර දාමයේ ඉහලම පුරුකක්.
    aliens are top of the universal food chain.Humans are well below. I mean knowledge chain. Still you fucking idiots have food shortages.
     
    Indrakeela

    Member
    Mar 1, 2012
    137
    54
    0

    මෙතරම් සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් තිබෙද්දිත් මේ කරුණ ගැන මෙවැනි පිළිතුරක් කිසි සේත්ම බලාපොරොත්තු වුනේ නැහැ... :( "සුකර මද්දව" යනු ඌරන් ලැගපු තැන් වල සෑදෙන හතු වර්ගයක් සහ ඌරන් විසින් හාරන ලද අල වර්ගයක් (සුකර් බන් වශයෙන් හැදින්වෙන කුඩා ඉන්නල වර්ගයක්) සමග ඇල් හාල් පවුලට අයත් හාල් වර්ගයක් වන තුත්තිරි ඇට බඳු කුඩා – සුවඳැ’ති රන්වන් පාටින් යුත් ගුණදා යී සහල් එක්ව පිසින ලද ඖෂධීමය ආහාරයක්... "මද්දව" යන පාලි වචනයේ තේරුම හොද්ද කියන දේ නෙමෙයි. මද්දව යන්නේ තේරුම "පුඩිම" යන්නයි.

    අනික, බුදුන් වහන්සේ මස් කන්න එපා කියල කොහෙවට් සඳහන් කරලා නැහැ... බුදුරජාණන් වහන්සේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් අනුමත කරා. තමා උදෙසා මරණ ලදැයි නුදුටු තමා වෙනුවෙන් මරණ ලදැ’යි නොඇසූ, තමාවෙනුවෙන් මැරූ බවට සැකයක් නැති මාංසයක් ලදහොත් කැමති නම් වැළඳිය හැකි බව දක්වා තිබේ. වනගත භික්ෂූන් වහන්සේලාට ගිජු ලිහිණි ආදීන් මරා කා බිම හෙලන ලද ඇට කටු තම්බා වතුර බීමට අනුදත් බව විනය පිටකයෙහි සඳහන් වෙයි. එහෙත් උන්වහන්සේ නිර්මාංසාහාරය ප්‍රශංසාවට ලක් කරා.

    බුද්ධ කාලයේදී ඉන්දීය ජනයා කොහොමත් මාංශ ආහාරය පිළිකුල් කරපු දෙයක්. මොකද හින්දු බලපෑම ගොඩක් එරට තුල තිබුන නිසා. අනික එම කාලයේදී දඹදිව, ක්ෂත්‍රිය – බ්‍රාහ්මණ – වෛශ්‍ය – ශුද්‍ර යැයි ප්‍රධාන කුල සතරක. ක්ෂෙත්‍රියෝ රට රැකීම – රට පාලනය – රටේ සාමය රැකීමට බැඳුනු කුලය යි. බ්‍රාහ්මණයෝ ශබ්ද ශාස්ත්‍ර දියුණු කිරීම ඉගැන්වීම – නක්‍ෂත්‍ර -වෛද්‍ය – ගොවිතැන කළ යුත්තෝ ය. වෛශ්‍යයන්ට පැවරී තිබුනේ වෙළඳාම ප්‍රධාන වශයෙනුත් අමතරව ගොවිතැනත් ය. ශුද්‍රයෝ කුලී වැඩ කළ යුතු – සමාජයේ පහත් ම පන්තිය වූහ. මොවුනතුරෙන් වහල් සේවයට කැපව සමාජයේ තාඩන පීඩනවලට භාජනය වූවෝ ද ඔවුහු ම ය. අර උසස් කුල තුනට අයත් ඇත්තෝ සූකර මාංශ ආහාරයට ගත්තේ නැත. දැනුදු දඹදිව ඒ සිරිත එසේම පවතියි. බුදුරදුන් අයත් ක්ෂත්‍රිය වංසිකයින් කෙසේවත් සූකර මාංශ අනුභව කරන්නේ නැත. සම්මතයක් වශයෙන් ගව මස් කෑමක් එදත් අදත් කා අතරත් නැත.

    අඩුම තරමේ ඔය සහෝදරයා මෙම post එක වත මසැසින් නොව මනසින් බලා අවබෝද කරගන්න...

    තෙරුවන් සරණයි !!! :)
     
    dtab

    Member
    Sep 15, 2011
    57
    5
    0
    සිරා පොස්ට් එකක් මචන්, මේ වාගේ පොස්ට් වලින් ඔය වෙබ් සයිට් වල කෑලි අල්ලන් බුද්ධ ධර්මය ගැන බොරු ප්‍රචාර දාන වුනට හොද උත්තර දෙනවා...:D:D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සූකර මස් කියන්නේ ඌරු මස් හොදි.බුදුන් වහන්සේ ඌරුමස් හොදි සමග තලප වැලඳුවා.ඒක පවක් නෙවෙයි.මොකද බුදුන් ඉස්ලාම් නෙවෙයි. හරක් මස් කන එකත බුදු දහම අනුව පවක් නෙවෙයි.පිටසක්වල ජීවින් තමයි ආහර දාම හැදුවේ. හරක් මස් මිනිසාට විෂ නැති එකක්. ඒ කියන්නේ එය මිනිස් පරිබෝජනයට අන්තර් සක්වල අනුමත කරලා තියෙන්නේ.උරුමස් කන එකත් ප්‍රශ්නයක් නෑ.අපි ඒකට ඔයාල අනුමත කරනවා.බය නැතිව කන්න.කුසගින්නට සතෙක් මරාගෙන කෑම නෙගටිව් ලක්ෂන නෙවෙයි.විනෝදයට සහ අනවශ්‍ය විදිහට ඝාතනය අන්තර් සක්වල නෙගටිව් ෆීචර්ස් විදිහට සලකනවා.පූජා වලට මරන්න බෑ.
     
    Bodinayaka

    Member
    Mar 3, 2012
    5
    0
    0
    Machn I think it's Balal mas. Belala Madhdhwaya kiyala thmaie Sukara madawa jataka pothea 94678199 weni pituwea thyanea.
     
    Indrakeela

    Member
    Mar 1, 2012
    137
    54
    0

    Indrakeela

    Member
    Mar 1, 2012
    137
    54
    0
    සිරා පොස්ට් එකක් මචන්, මේ වාගේ පොස්ට් වලින් ඔය වෙබ් සයිට් වල කෑලි අල්ලන් බුද්ධ ධර්මය ගැන බොරු ප්‍රචාර දාන වුනට හොද උත්තර දෙනවා...:D:D

    බුදු රදුන් දවසක් ධර්මයත් සර්පයෙක්ට සමාන කලා... ඒ, සර්පයාව අල්ලගන්නවනම් හරි තැනින්ම අල්ලගන්න ඕනේ... වැරදිලාවත් වැරදි තැනින් අල්ල ගත්තොත් සර්පයා හැරිලා දෂ්ට කරනවා... එ වගේ තමයි ධර්මයත්... ;)

    ඔව් සහෝ.., අබෞද්ධයෝ කෙසේ වෙතත් අපේ බෞද්ධයින් හරි හැටි ධර්මය අවබෝධ කර ගන්නවානම් අපි ගන්න මේ වෑයමේ ප්‍රතිපලයක් තියෙයි... තෙරුවන් සරණයි.!! :)
     
    Indrakeela

    Member
    Mar 1, 2012
    137
    54
    0
    සූකර මස් කියන්නේ ඌරු මස් හොදි.බුදුන් වහන්සේ ඌරුමස් හොදි සමග තලප වැලඳුවා.ඒක පවක් නෙවෙයි.මොකද බුදුන් ඉස්ලාම් නෙවෙයි. හරක් මස් කන එකත බුදු දහම අනුව පවක් නෙවෙයි.පිටසක්වල ජීවින් තමයි ආහර දාම හැදුවේ. හරක් මස් මිනිසාට විෂ නැති එකක්. ඒ කියන්නේ එය මිනිස් පරිබෝජනයට අන්තර් සක්වල අනුමත කරලා තියෙන්නේ.උරුමස් කන එකත් ප්‍රශ්නයක් නෑ.අපි ඒකට ඔයාල අනුමත කරනවා.බය නැතිව කන්න.කුසගින්නට සතෙක් මරාගෙන කෑම නෙගටිව් ලක්ෂන නෙවෙයි.විනෝදයට සහ අනවශ්‍ය විදිහට ඝාතනය අන්තර් සක්වල නෙගටිව් ෆීචර්ස් විදිහට සලකනවා.පූජා වලට මරන්න බෑ.

    පව් පිං ගැන කතකිරීමටවත් ඒ ගැන අවබෝදයක් ඔබට නැහැ කියල ඔබේ ඔය පිළිතුරෙන් මොනවට පැහැදිලි වෙනවා... කලින් ඔබේ අදහසට පිළිතුරු සපයන්න මම වැය කල කාලය ගැන මම පසුතැවිලි වෙනවා... ඔබට හැකි ඉක්මනින් ධර්මාවබෝදය වේවා!! තෙරුවන් සරණයි.!! :)

    Machn I think it's Balal mas. Belala Madhdhwaya kiyala thmaie Sukara madawa jataka pothea 94678199 weni pituwea thyanea.

    මොනවා කරන්නද මිත්‍රයා... ඔබට තෙරුවන් සරණයි.!! :)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,859
    6,148
    113
    ඌරු මස් හොද්දක් එක කුරක්කන් තලප ගිලින්න පුලුවන්නම් මරුනේ. බුදුන් වහන්සේ මස් කන්න එපා කියලා දේශනා කරලා නෑ.එහෙම කරා නම් බුදු දහම ප්‍රතික්ශේප වෙනවා.ඒ කාලේ ආහර හොයාගන්න අමාරු කාලයක්.ඉතින් මස් කෑම තහනම් කරලා මිනිස්සු වඳ කරන්න බෑනේ.සූකර කියන්නේ ඌරට ,මද්දව කියන්නේ හොදි.පාලි භාෂාවෙන් සූකර කියන්නේ ඌරට.මද්දව කියන්නේ හොදි.. නිකන් විකාර කියන්න ඕනී නෑ. ආහාර දාම ගැන බුදුන් දැන සිටියා.මිනිසාත් ආහාර දාමයක පුරුකක්.මිනිසා සර්ව භක්ෂක ආහාර දාමයේ ඉහලම පුරුකක්.
    aliens are top of the universal food chain.Humans are well below. I mean knowledge chain. Still you fucking idiots have food shortages.

    මෙන්න මේ පිස්සු නට් ලූස් කාරය අයිත් පිස්සන් කොටුවෙන් ඇවිල්ල ... ලොල් :lol::lol: , කව්රුවත් මූට රිප්ලයි කරල කාලෙ නාස්ති කරගන්න එපා, මූ එළකිරි එකෙන් චාටර් ම උන ඩයල් එකක් ... :lol::lol::lol: , මූට තියෙන්නෙ පිටසක්වල පිස්සුව .. :lol::lol::lol: