1. Handuna

    Rates. Lk

    USDT ගන්න rates.lk එක use කරපු අය ඉන්නවද? Realibility කොහොමද?
  2. Handuna

    සැමට හොද දොස්තර කෙනෙක්

    නිතර ඇතිවන මෙම ගතියක් තියෙනවා. සමහර අවස්ථාවලදි high fever. මෙම නෙවෙයි සෙම ------ Post added on 1678756982
  3. Handuna

    Power BI License

    Power BI course එකක් කරන්න පටන්ගත්තා. Reports publish කරන්න license version එකක් ගන්න වෙනවා. Free activate කරන්න පුළුවන්ද? නැත්නම් මාස් පතා ගෙවන්න වෙනවා.
  4. Handuna

    Edexcel ප්‍රශ්නයක්

    Grade 5 දක්වා Local syllabus එකෙන් ඉගෙන ගත් දරුවෙක් edexcel වලට යොමු කරන එකෙ වාසි අවාසි මොනවාද? දරුවා ශිෂ්‍යත්ව විභාගය සමත් වී තිබෙනවා. දරුවාගේ ඉංග්‍රීසි භාෂාව හොඳ මට්ටමක පවතී. අවුරුද්දක වියදම කීයක් විතර වෙනවද?
  5. Handuna

    E bIKE පාවිච්ච්චි කරන අය එන්න

    https://www.ebike.lk/ එකෙන් bike එකක් order කරන්න බැලුවේ. Daily 20km වගේ up and down යන්න තියෙනවා. මේකෙන් bike ගත්ත අය ඉන්නවද? High Performance Folding Bike එක තමයි ගන්න හිතන් ඉන්නේ Google reviews නම් ok.
  6. Handuna

    Apartment ජීවිතයේ හොඳ නරක

    මට පර් 10 ක් ඉඩමක දෙමහල් නිවසක් තියෙනවා. කොළඹට 18km දුරක. මට අදහසක් තියනවා ඒක විකුණලා කොළඹට 8_10km දුරක apartment එකක පදිංචි වෙන්න. වාසි Transport Cost Maintenance Cost කාලය ඉතිරි වීම දරුවාගේ පාසල් ගමන සහ කාලය ඉතිරි වීම දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් උපදෙස් දෙන්න.
  7. Handuna

    iGate College

    iGate College තලවතුගොඩ ගැන විස්තර දන්නේ කවුද? පොඩි එකාව Grade 6 English medium දාන්න කියලා බැලුවේ. දැන් රට යන අත බැලුවාම මුංටත් කියලා අනාගතයක් තියෙනවා ද කියලා හිතෙනවා. දන්න විදියට මෙම school එක හොඳයි වගේ. විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
  8. Handuna

    Huawei Router Unlock

    LankaBell වලින් ගත්ත Huawei B310s-925 router එක unlock කරලා Mobitel sim එකක් දා ගන්න ඕනෙ. දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩි විස්තරක් දානවද?
  9. Handuna

    Dialog Signal Arawwala area

    ඇරැව්වල area එකෙ Dialog wifi signal strength එක කොහොමද? Work and Learn 80 GB Plan එක ගන්න හදන්නේ. Lanka Bell connectionඑක stable නැහැ.
  10. Handuna

    Hiru Star

    Hiru Star විශාල ජනකායක් මැද ගමන් කිරීම සෞඛ්‍ය නීති රීති වලට අනුකූල ද?
  11. Handuna

    Dialog Video Buffering වලට විසඳුමක්

    Dialog එකේ Fun Blaster එක ගත්ත ගොඩක් අයගේ YouTube Video හැමතිස්සෙම Buffering වෙනවනේ. මමත් දැම්ම complain එකක්. අද මට Dialog එකෙන් කතා කරලා ප්‍රශ්නේ විසඳලා දුන්න පොඩි settings ටිකක් වෙනස් කලාම වැඩේ ගොඩගියා ඔයාලගෙත් මේ settings වෙනස් කරගෙන බලන්න. මම use කරන්නේ Oppo A7 එකක් නිසා මම මේ දාන...
  12. Handuna

    පැරණි කාසි විකිනීම

    eBay එකෙන් විකිණීමට තිබෙන පැරණි කාසි(VOC නොවේ) ship කරන්නේ කෙසේද,?
  13. Handuna

    FD නොවන විකල්ප ආයෝජන

    ඒකක භාර වල ආයෝජනය ගැන කට්ටිය දැනුවත්ද ? මේ දවස් වල බැංකුවල පොලී අනුපාත හොඳටම අඩුයි කියල දන්නා නිසා වෙනත් විශ්වාසවන්ත ආයෝජන ගැන හොයල බැලුවම මට මෙන්න මේ ආයතනය ගැන දන ගන්න ලැබුන. පෙනෙන විදියට ඉස්තිර තැම්පතු වලට වඩා හොඳ ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. http://www.jbvantage.lk/ වාණිජ බැංකුවල ලොකු සල්ලි...
  14. Handuna

    Mohenja Daro Film

    Does anyone has al link to Mohenja Daro film with Sinhala or English subtitles?
  15. Handuna

    Office 365 from E Bay

    E Bay එකෙන් Office 365 ගත්තු අය කව්ද ඉන්නේ ? අවුලක් නැද්ද ? https://www.ebay.com/itm/office365-proplus-2020-Lifetime-5-Devices-5TB-PC-Mac-Instan/402526452976?hash=item5db8723cf0:g:bjkAAOSwLgNfnqxz US$ 2.34 Delivery Time: Instant Delivery (24h/24) ⚡⚡ Description : + Full Account for 5...
  16. Handuna

    Angioplasty (stunt placement)

    Dr.Jagath Herath ගෙන් angioplasty කරගෙන තියෙන්නේ කව්ද? ගනන් මිනුම්, හොඳ නරක විස්තර කොටාගෙන යමුද? මෙයා හොඳ නැති නම් කාවද recommend කරන්නේ?
  17. Handuna

    Wifi signal repetaer

    Daraz එකේ හෙම විකුණන්න තියෙන WIFI signal repeater ගත්ත ය ඉන්නවද? ඇත්තටම සිග්නල් strength එක වැඩිවෙනවාද ? මම දැනට පාවිච්චි කරන්නෙ Bell 4G. Recommend කරන්න පුළුවන් Brand එකක් තියෙනවනම් කොටාගෙන යන්න please.
  18. Handuna

    WIFI signal repeater

    Daraz එකේ එඑකක් තියෙනවනම් කොටාගෙන යන්න හෙම විකුණන්න තියෙන WIFI signal repeater ගත්ත ය ඉන්නවද? ඇත්තටම සිග්නල් strength එක වැඩිවෙනවාද ? මම දැනට පාවිච්චි කරන්නෙ Bell 4G. Recommend කරන්න පුළුවන් Brand එකක් තියෙනවනම් කොටාගෙන යන්න please.
  19. Handuna

    Domain name ප්‍රශ්නයක්

    Blog එකකට දාලා තියෙන lk domain එකක් පස්සෙ WordPress වෙබ්අඩවිය කට හරවන්න පුළුවන් ද? Blog එක තියෙන්නේ blogger එකෙන්.
  20. Handuna

    AdSense on YouTube

    මම 2009 හදපු AdSense account එකක් තියෙනවා. ඒක මම හදපු blog දෙකකට දාල තියෙන්නෙ. මට දැන් YouTube චැනල් එකක් පටන් ගන්න ඕන. 4000 watch hours සහ 1000subscriberd නැතිව ඒ channel එකට AdSense ගන්න පුලුවන් වෙයි ද?

    No contents