eBay එකෙන් විකිණීමට තිබෙන පැරණි කාසි(VOC නොවේ) ship කරන්නේ කෙසේද,?
කාසි නොට්ටු යවන්න බැ තැපැලේ තහනම්. කස්ටම් වලින් අල්ලනවා. ලංකාවේ විතරක නෙවේ පිටරවලත් තහනම්. ඒනිසා යවනවානම් හොරටයි යවන්න වෙන්නේ.
ග්‍රිටින් කාඩ් එකක් ඇතුලේ අලවලා, ඒක කොල කිහිපයකින් ඔතලා ලියුම් කවරයක දාලා ලියුමක් යවන විදිහට යවපං. බබල් රැප් වගේ ඒවා ගාවන්න එපා. කාසියක් යවනවා කියලා කියන්නවත්එපා. ලියුමක් විදිහට යවපං.
මෙහෙමයි මම ගෙන්නගන්නේ රටින්.
හැබැයි අහුවෙන රිස්ක් එකක් තියනවා.