Hiru Star විශාල ජනකායක් මැද ගමන් කිරීම සෞඛ්‍ය නීති රීති වලට අනුකූල ද?
Handuna Active member May 20, 2020 135 99 43 Feb 21, 2021 #1 Hiru Star විශාල ජනකායක් මැද ගමන් කිරීම සෞඛ්‍ය නීති රීති වලට අනුකූල ද? Reactions: SLKolla2020
Heshan Daminda Well-known member Mar 13, 2009 46,375 1 101,243 113 34 Kalutara Feb 21, 2021 #2 පිස්සු බන් මිනිස්සුන්ට. නිකන් ඌ වර්ල්ඩ් කප් එකක් දිනලා එනවා වගේ. වෙන වැඩ නැද්ද මන්දා පාරවල් අයිනට වෙලා උගේ පොටෝ ගහන්නේ. තව මාසයක් යද්දී ඔය කොල්ලව පාරේ හම්බුනත් අඳුරන්නේ නෑ. Reactions: Kolama, SLKolla2020 and hodakolla
පිස්සු බන් මිනිස්සුන්ට. නිකන් ඌ වර්ල්ඩ් කප් එකක් දිනලා එනවා වගේ. වෙන වැඩ නැද්ද මන්දා පාරවල් අයිනට වෙලා උගේ පොටෝ ගහන්නේ. තව මාසයක් යද්දී ඔය කොල්ලව පාරේ හම්බුනත් අඳුරන්නේ නෑ.
Handuna Active member May 20, 2020 135 99 43 Feb 21, 2021 #3 Heshan Daminda said: පිස්සු බන් මිනිස්සුන්ට. නිකන් ඌ වර්ල්ඩ් කප් එකක් දිනලා එනවා වගේ. වෙන වැඩ නැද්ද මන්දා පාරවල් අයිනට වෙලා උගේ පොටෝ ගහන්නේ. තව මාසයක් යද්දී ඔය කොල්ලව පාරේ හම්බුනත් අඳුරන්නේ නෑ. Click to expand... අනිවා. ලංකාවේ මෙච්චර හරක් ඉන්නවා දැක්කාම දුක් හිතෙනවා. Reactions: SLKolla2020 and Heshan Daminda
Heshan Daminda said: පිස්සු බන් මිනිස්සුන්ට. නිකන් ඌ වර්ල්ඩ් කප් එකක් දිනලා එනවා වගේ. වෙන වැඩ නැද්ද මන්දා පාරවල් අයිනට වෙලා උගේ පොටෝ ගහන්නේ. තව මාසයක් යද්දී ඔය කොල්ලව පාරේ හම්බුනත් අඳුරන්නේ නෑ. Click to expand... අනිවා. ලංකාවේ මෙච්චර හරක් ඉන්නවා දැක්කාම දුක් හිතෙනවා.
kinkon Well-known member Aug 5, 2007 115,990 2 116,137 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 21, 2021 #4 රෙනවසිල්වා Reactions: Kolama, SLKolla2020, asylum and 1 other person
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Feb 21, 2021 #5 BUMPER Reactions: SLKolla2020
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Feb 21, 2021 #6 රෙනවසිල්වා Reactions: SLKolla2020 and kinkon
samitharandhika Active member May 15, 2010 319 164 43 Feb 21, 2021 #7 monawa unath kolla dashaya... Reactions: SLKolla2020