මම කාලයක් ඔන්ලයින් එක එක ඩ්‍රයිව් වල ෆයිල් දැම්මා. ඒත් අප්ලෝඩ් ස්පීඩ් එක මාර අඩු නිසා නැවත්තුවා බන්. දැන් නම් ඩීවීඩි වලට ගහලා පාස්වර්ඩ් දාන එක කරන්නෙ. කෝඩ් 10 මමත් ලියලා අස්සක දාලා තියෙන්නෙ. මගේ මොබයිල් එක නැති උන වෙලාවෙ පට ගාලා නම්බරේ අයින් කලා කෝඩ් එකෙන් ගිහින්. දැන් එස්.එම්.එස් එකක් යවලා ෆෝන්...