මේන් පේජ් එකේ රෙප් පවර් එක 10ක් උනාට කපද්දි 5යි පොන්ස් කැපෙන්නෙ! මහ ලොකුවට කල් හිටියට උඹට සයිට් එක ගැන සාමාන්‍ය දැනීමවත් නැහැ නෙ? යකෝ ළමයි 90ව නම් ගන්නෙ 150ක් ආවා නම් උන් ඕන ගාන කෙලින්ම කිව්වා නම් උඹ අඩුවෙන් ලිව්වා නම් තොගේ ළමයා ගන්නේ නැහැ කියලා ආයෙ අහන්න දෙයක් තියද? :rofl: