බුදුරජාණන්වහන්සේ කුමක් දේශනා කල සේක ද ?
නමෝ බුද්ධාය
අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ඇත්තම දේශනා කරේ මොකක්ද ? .. බලන්න දන අපිට වෙලා තියන දේ නිකන් වෙසක් කුඩු එල්ලුව සම්බුද්ධ ජයන්තියට , තොරණ හැදුව , දන්සැල් දුන්න එත් අපි නුවණට මුකුත් ගත්තේ නැහැ ,
උන්වහන්සේ කල්ප ගානක් පෙරුම් පුරලා හොයාගත්තේ මේ...