රටෙන් කොටසක් ඇත ,කොටසක් කිවුවට බොහෝම සුලුතරයක් 😉උන්ට අනුව ලොජීක් කීපයක් ඇත.
1.මෙටර තිස් වසරක යුද්ධයක් නිමා විය. ඔවුන්ට අනුව එය පවුලේ ජයග්‍රහනයකි .වෙන කිසිම අයිතිකාරයෙක් නැත.එක පවුලක් පමණි.
2.සරත් ෆොන්සේකා ,මහේශ් සේනානායක වැන්නවුන් කොටි වන අතර,කරුනා අම්මාන් පිල්ලෙයාන් ලා ජෙනරාල්ලාය .
3.මහ...