- Engineer, Cloud Operations Is this a dev related position or DevOps related?
- What are the technologies, and experiences required for this job role?
- Is it required for Cloud certifications (AWS)?
If I am not mistaken the guy who used to head this didn't know shit about devops
- Engineer, Cloud Operations Is this a dev related position or DevOps related?
- What are the technologies, and experiences required for this job role?
- Is it required for Cloud certifications (AWS)?
Hitapu un godak ghin. So probably desperate.


Pada show company ban. Issara uda tibba ewa passe bassa lesatama. If you are looking for a cloud related job better look at newer companies.and LSEG eke parana ahana ahana eka yanawa![]()
yes agreed. samahara vacancy walata profile eka hoyala dena kenata 3laks hambenawa. wonder why go to that lengthPada show company ban. Issara uda tibba ewa passe bassa lesatama. If you are looking for a cloud related job better look at newer companies.
Pearson, Wiley, LSEG, MITESP,Nable,KBSL (can go on) are just falling behind the rest.

lseg leftda?Pada show company ban. Issara uda tibba ewa passe bassa lesatama. If you are looking for a cloud related job better look at newer companies.
Pearson, Wiley, LSEG, MITESP,Nable,KBSL (can go on) are just falling behind the rest.
- Engineer, Cloud Operations Is this a dev related position or DevOps related?
- What are the technologies, and experiences required for this job role?
- Is it required for Cloud certifications (AWS)?
interview එකනම් ලොකුවට අමාරු නැ මචන්, මට සෙට් වුන interviewවලින් හොදම සෙට් එක හිටියේ ඕකේ තමයි. පට්ටම friendly සීන් එකේ int එක ගියේ.. role එකනම් තනිකරම support යන්නේ. හැබැයි DB knowledge එක ඕන. ඔකේ තියෙන එකම අවුල, අද පලවෙනි ඉන්ටර්විඩ් එක තිබ්බොත්, දෙවනි int එක තියෙන්නේ තව මාස 5කින් වගේ. ඔක්කොම 3ක් සෙට් වෙනවා, දෙවනි එක සුද්දෙක් එක්ක තියෙන්නේ, ඌ නම් ටෙක් සීන් ලොකුවට අහන්නේ නෑ, තුන්වෙනි එක technical + HR. මට ඕකේ 3වෙනි ඉන්ට් එක එද්දී මං ඊට කලින් ආපු එකට join වුනා, මුන් කවදා කෝල් කරයිද ෂුවර් එකක් තිබ්බේ නැති නිසා. මුන්ට ඕන ඕන වෙලාවට අපිට කතා කරනකන් අපි බලන් ඉන්න ඕන සින් එකක් ඔකුන්ගේ තියෙන්නේ
මං වෙන එකකට join වුනා කිවුවම එයාල දුන්න salary package එක කීයද කියලත් ඇහුව ඕකෙ HR එකා eka nm aththa, march wala apply kalam may anthimat thama call kare, ethakot notice period dila vena ekakt gihinuth iwaraiinterview එකනම් ලොකුවට අමාරු නැ මචන්, මට සෙට් වුන interviewවලින් හොදම සෙට් එක හිටියේ ඕකේ තමයි. පට්ටම friendly සීන් එකේ int එක ගියේ.. role එකනම් තනිකරම support යන්නේ. හැබැයි DB knowledge එක ඕන. ඔකේ තියෙන එකම අවුල, අද පලවෙනි ඉන්ටර්විඩ් එක තිබ්බොත්, දෙවනි int එක තියෙන්නේ තව මාස 5කින් වගේ. ඔක්කොම 3ක් සෙට් වෙනවා, දෙවනි එක සුද්දෙක් එක්ක තියෙන්නේ, ඌ නම් ටෙක් සීන් ලොකුවට අහන්නේ නෑ, තුන්වෙනි එක technical + HR. මට ඕකේ 3වෙනි ඉන්ට් එක එද්දී මං ඊට කලින් ආපු එකට join වුනා, මුන් කවදා කෝල් කරයිද ෂුවර් එකක් තිබ්බේ නැති නිසා. මුන්ට ඕන ඕන වෙලාවට අපිට කතා කරනකන් අපි බලන් ඉන්න ඕන සින් එකක් ඔකුන්ගේ තියෙන්නේ
මං වෙන එකකට join වුනා කිවුවම එයාල දුන්න salary package එක කීයද කියලත් ඇහුව ඕකෙ HR එකා
![]()

Interview එකෙදි මොනවගේ areas වලින්ද ප්‍රශ්න ඇහුවේ? Any idea about the Salary package for this position?interview එකනම් ලොකුවට අමාරු නැ මචන්, මට සෙට් වුන interviewවලින් හොදම සෙට් එක හිටියේ ඕකේ තමයි. පට්ටම friendly සීන් එකේ int එක ගියේ.. role එකනම් තනිකරම support යන්නේ. හැබැයි DB knowledge එක ඕන. ඔකේ තියෙන එකම අවුල, අද පලවෙනි ඉන්ටර්විඩ් එක තිබ්බොත්, දෙවනි int එක තියෙන්නේ තව මාස 5කින් වගේ. ඔක්කොම 3ක් සෙට් වෙනවා, දෙවනි එක සුද්දෙක් එක්ක තියෙන්නේ, ඌ නම් ටෙක් සීන් ලොකුවට අහන්නේ නෑ, තුන්වෙනි එක technical + HR. මට ඕකේ 3වෙනි ඉන්ට් එක එද්දී මං ඊට කලින් ආපු එකට join වුනා, මුන් කවදා කෝල් කරයිද ෂුවර් එකක් තිබ්බේ නැති නිසා. මුන්ට ඕන ඕන වෙලාවට අපිට කතා කරනකන් අපි බලන් ඉන්න ඕන සින් එකක් ඔකුන්ගේ තියෙන්නේ
මං වෙන එකකට join වුනා කිවුවම එයාල දුන්න salary package එක කීයද කියලත් ඇහුව ඕකෙ HR එකා
![]()
AWS Services / SQL queries dekak ahuwa, / table joins gana/ Linux commands thamai godak ahuwe/ CICD/ GIT commands/Interview එකෙදි මොනවගේ areas වලින්ද ප්‍රශ්න ඇහුවේ? Any idea about the Salary package for this position?
lseg අනාතයෙක් මම ඉන්ටවිවු කලා පවු කියලා හිතුනා කතාව ඇහුවහම, දැන් ඉස්සර වගේ නැල්ලුlseg leftda?