මත් වෙලා... :baffled::baffled::baffled:
බාර් එකෙ බංකුවක වාඩිවෙලා කතාකරගෙන හිටපු යාලුවෝ දෙන්නා එකේකාව විහුලු කරගන්න පටන් ගත්තලු.... :D:D:D
එකෙක් තරහා ගිහිල්ලා කෑගහලා කිව්වලු අනිත් එකාට '' මම ඊයෙ තමුසෙගේ අම්මත් එක්ක නිදාගත්තා'' කියලා.... :yes::yes::yes:
හය්යෙන් කියපු නිසා මුලු බාර් එකටම ඇහුනලු මේ...