දැනටමත් වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.. ෆිච් මූඩිස් රේටින් වලින් අපිව ණට ශ්‍රේණිගත කිරිමෙන් පහලට දාපු නිසා අනිත් රටවල් ස්ටුඩන්ට් ල ට වීසා නොදෙන තරම්...
මොකද tuition fees, living cost පෙන්නන්න ඕනේ බැංකු හරහා student visa apply කරද්දි..
ඔහොම උනාම වෙන්නෙ අපේ රටෙ බැංකු වලින් නිකුත් කරන සහතික හා...