සිංහළු කාමරේ හදාගෙන තියෙන්නේ කොහොමද ?

SIC

Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    සින්හලු... උඹලගේ කාමරේ කෝමද උඹලට ඕන විදියට customise කරන් තියෙන්නෙ ?

    අද කාලෙකට පස්සෙ කාමරෙ අස් කලා, ඒ නිසා උඹලගෙන් අහන්න හිතුවා.. ! View attachment 162488
    Maru mchn meka 😍😍
     
    • Love
    Reactions: Saditha De Silva

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    මගේ කාමරෙත් ෆොටෝ දානවද කියලා බැලුවෙ
    තොපි ඊරිසියා කරයි කියලා ආයෙ ඕන නෑ කියලා හිතුවා

    ps : මගේ කාමරේ ලයිට් කපපු වෙලාවට පොඩි උන්/වයිෆ් එහෙම එන්නෙ නැහැ, මොකක් හරි පෑගිලා හරි පෙරලිලා හරි අතක් පයක් කැඩිලා යයි කියලා, ඒ තරම් පිලිවෙලයි.
    අපි පෞද්ගලිකව ඔයාව දන්නේ නැහැනේ .
    ඒකනිසා ෆොටෝ එකක් දාන්න
     
    deadpool84

    Active member
  • Jan 12, 2018
    242
    205
    43
    ඒක උනත් පොඩි ලල් එකකට හදාගන්න පුලුවන් පොඩ්ඩ්ක් නිර්මාණශීලී ව හිතුවොත් සගො

    TV එකක් තමයි මචො ඔය තියෙන්නේ.. මොනිටරයක් ගන්නකන් ඕක සෙට් කලා..
    ------ Post added on Mar 4, 2022 at 1:47 PM

    tikak oz paatai :baffled:

    Guess එක හරි !!
    ------ Post added on Mar 4, 2022 at 1:48 PM
    [/QUOTE]

    nirmanashiliwa hitala mese tiyana tanata ada dala ada tiyana tanata almariya danna one
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,152
    113
    34
    Kalutara
    gaming chair ekata fps keeyak wadi unada?
    අඩෝ සිරාවට මොකක්ද බන් මේ ගේමින් chair කියන පුටු ජාතියේ විශේෂත්වේ? අර ප්ලේස්ටේෂන් වල තියෙන ජෝයිස්ටික් වගේ කාර් ගේම් ගහද්දි වාහනේ හැප්පුනාම පුටුවත් වයිබ්රේට් වෙනවද?
     
    • Haha
    Reactions: Avatar998

    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    අඩෝ සිරාවට මොකක්ද බන් මේ ගේමින් chair කියන පුටු ජාතියේ විශේෂත්වේ? අර ප්ලේස්ටේෂන් වල තියෙන ජෝයිස්ටික් වගේ කාර් ගේම් ගහද්දි වාහනේ හැප්පුනාම පුටුවත් වයිබ්රේට් වෙනවද?

    Na bn godak recline karanna puluwan normal recliners walata wada.. digawela kakul uda dagena game gahuwaki.

    Smahara gaming chair thiyenawa foot rest ekath ekkama ena.
     
    • Wow
    Reactions: Heshan Daminda

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,653
    6,934
    113
    වදුරව
    සින්හලු... උඹලගේ කාමරේ කෝමද උඹලට ඕන විදියට customise කරන් තියෙන්නෙ ?

    අද කාලෙකට පස්සෙ කාමරෙ අස් කලා, ඒ නිසා උඹලගෙන් අහන්න හිතුවා.. ! View attachment 162488
    uba 'Thusitha Nirosha' kiyala eke aduranawada?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,152
    113
    34
    Kalutara
    Na bn godak recline karanna puluwan normal recliners walata wada.. digawela kakul uda dagena game gahuwaki.

    Smahara gaming chair thiyenawa foot rest ekath ekkama ena.
    මට ඕක සෙට් වෙන්නේ ෆිල්ම් බලන්න තමා .

    uba 'Thusitha Nirosha' kiyala eke aduranawada?
    සෙන්ටිග්‍රේඩ්ස් එකේ එකා ද?
    ------ Post added on Mar 4, 2022 at 11:19 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මගේ කාමරෙත් ෆොටෝ දානවද කියලා බැලුවෙ
    තොපි ඊරිසියා කරයි කියලා ආයෙ ඕන නෑ කියලා හිතුවා

    ps : මගේ කාමරේ ලයිට් කපපු වෙලාවට පොඩි උන්/වයිෆ් එහෙම එන්නෙ නැහැ, මොකක් හරි පෑගිලා හරි පෙරලිලා හරි අතක් පයක් කැඩිලා යයි කියලා, ඒ තරම් පිලිවෙලයි.
    Exactly same as mine.
    කරන්ට් නැති වෙලාවට අවොත් එක්කෝ හොන්ඩා වාට්ටුවේ නැත්නම් වැල්ඩින් වේද ගෙදර යන්න වෙනවා ෂුවර්.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ලඟදි බං ගෙවල් මාරු කලේ.. එද්දි ඔක්කොම වගේ බඩු ඒ ගෙදරම තියලා අත්‍යවශ්‍යම ටික අරන් ආවා..

    මේ මෙට්ටෙ ට මන් පට්ට ආසයි. මං මෙහෙට ආපු මුල් කාලේ ගත්තෙ..

    මෙහෙම නිදියන එක කිසි අවුලක් නෑ දැනටම.. අපේ ගෙදර කාමර 5න් ඇදන් තියෙන්නෙ 2යි තාම.. අනිත් උන් තුන්දෙනා ත් මේ වගේමයි.. උන්ටත් ගානක් නෑ.
    මහන්සි වෙලා ආවම මැරිලා වගේ නින්ද යන්නෙ බං !
    Maduruwo nadda bn :(