1. Homie

    DSI ටයර් අවුල්ද බයික් එකෙ ඉස්සරහට දාන්න

    100/90 ට්යුබ්ලස් ටයර් කීයද බන් දැන්? කඩවල් දෙක තුනකින් ඇහුවම 12000 පැනලා MRF. ඊට අඩුවට තියේද DSI ?
  2. Homie

    අවිස්සාවෙල්ල - මහනුවර බස් ටයිම් ටෙබල්

    මහරගම මහනුවර 69 බස් තමයි හවසට ගොඩක් තියෙන්නේ. හයෙන් පස්සේ බස් එකක් හෝ දෙකක් යනවා හරියට වෙලාව මම මතක නෑ. කෝකටත් මහරගම ඩිපෝවෙන් අහල බලන්න හවසට බස් තියෙන වෙලාවල්. අවිස්සාවේල්ලෙන් පටන් ගන්න බස් හවසට නැහැ. අනිත් ක්‍රමය අවිස්සාවේල්ලෙන් කෑගල්ලට ගිහින් යන එක තමයි.
  3. Homie

    TouRelax නිදහසේ පරිසරය විදිමට කැමති අයට

    තැන්ක්ස් යහළුවනේ ... :-)
  4. Homie

    TouRelax නිදහසේ පරිසරය විදිමට කැමති අයට

    තැන්ක්ස් යහළුවනේ ... :-)
  5. Homie

    TouRelax නිදහසේ පරිසරය විදිමට කැමති අයට

    නිදහසේ පරිසරය විදිමට කැමති, ලස්සන තැන් වල ඇවිදින්න ආස අයට වැදගත් වෙයි. TouRelax යුටියුබ් චැනලය. ගොඩක් අය නොදැකපු තැන් වල නිස්කලංක දර්ශන ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. https://www.youtube.com/channel/UCBNZsRwaRXcT01YqtfHbabw රැදි සිටින්න...
  6. Homie

    Airtel Freedom 749 වගේ වෙන නෙට්වර්ක් වල පැකේජ් තියෙනවද?

    එල . බලමු ට්‍රය් එකක් දිලා.
  7. Homie

    Samsung GT-E1085F Phone Housing Need

    අලිඑක්ස්ප්‍රෙස්අල තිබ්බේ නේ බන්. තිබබත් දැන් ෆ්‍රී එවන්නේ නැනේ. පිල්පිනේ සය්ට් එක්ක තිබ්බා. එත් ලංකවට ෂිප් කරන්නේ නෑ . ලංකා රුපියල් 700ක් වගේ. ඔව් බන්. ගෙදර අයින් කරලා තිබ්බ එකක්. බැටරි කවර එක නැ . ------ Post added on 1668127459
  8. Homie

    Samsung GT-E1085F Phone Housing Need

    Thank you
  9. Homie

    Samsung GT-E1085F Phone Housing Need

    මේ ෆෝන් එකට ෆෝන් හවුසින් එකක් හොයා ගන්න තැනක් දන්නවද? කොටුවේ කඩවල් කිහිපයකම බැලුවා හොයාගන්න ලැබුණේ නැහැ.
  10. Homie

    Hutch මරු නේහ් 🥰🥰

    වෙලාවකට මරු. මාත් හච් ගත්ත දවස් වල ඔහොම තමා. කල් යන්න යන්න පට්ට ස්ලෝව් උන. 4G 998 තිබ්බේ. අන්තිමට යුට්යුබ් එකවත් ලොඩ් වෙන්නේ නැහැ සමහර වෙලාවට.
  11. Homie

    Airtel Freedom 749 වගේ වෙන නෙට්වර්ක් වල පැකේජ් තියෙනවද?

    ඔෆිස් අයි.ඩි. තියේ. මන් ගාව තියෙන ඩයලොග් නම්බර් එකටම ගන්න බැරිද බන් ?
  12. Homie

    Best Broadband Connection

    Mobitel 100GB anytime with tax : 1600LKR (August) 100 GB එක කොහොමද ඇක්ටිව් කරන්නේ ? සයිට් එකේ නැනේ එක.
  13. Homie

    Xiaomi display help

    සතියක් විතර ගියා දෙන්න. මට හදිසි නැති නිසා තියල ගියා. එවෙලේම ගන්න බැරි වෙයි මට හිතෙන විදියට.
  14. Homie

    Xiaomi display help

    කොහුවල සර්විස් සෙන්ටර් එකෙන් මම දා ගත්තා A2 Lite එකට. ඔරිජිනල් කිව්වා. 8ක් විතර ගියා මාස තුනකට විතර කලින්.
  15. Homie

    Dialog Viu + emulator

    Try Bluestacks ලගදිනම් ට්‍රය් කරලා බැලුවේ නැ. කාලෙකට කලින් වැඩ කරා මතකයි..
  16. Homie

    මාදිවෙල ඉන්ධන පිරවුම්හලේ බිහිසුණු අනතුරේ CCTV දර්ශන

    මටත් හිතෙන්නේ අවුල් තමා එක. එත් උන් දන්නවා ඇති බන් එක. මොනවා හරි කරන්න ඇති එකට. නැත්නම් ඔහොම කපයිද ?
  17. Homie

    50ත් 60ත් අතර ගන්න පුළුවන් හොද ෆෝන් එකක් ?

    තැන්ක්ස් මචං, ත්‍රෙඩ් ක්ලොස්ඩ් ... ------ Post added on 1661675591
  18. Homie

    50ත් 60ත් අතර ගන්න පුළුවන් හොද ෆෝන් එකක් ?

    :cry: Redmi එකත් බැලුවා මම. TCL ZTE ඒවා හොද නැද්ද බන් ? ------ Post added on 1661651427

    No contents