Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
50ත් 60ත් අතර ගන්න පුළුවන් හොද ෆෝන් එකක් ?
50ත් 60ත් අතර ගන්න පුළුවන් හොද ෆෝන් මොනවද තියෙන්නේ ? සිංගර් එකේ අඩුවට තිබ්බ ZTE, TCL ඒවත් නැ දැන් . දැන් එන ෆෝන් ගැන අයිඩියා එකක් නැ මට. අද මේ ගානට ගන්න පුළුවන් හොද මොඩල් ටිකක් දාගෙන යන්න, අඩුවට ගන්න තැනක් තියේනම් එකත් කියන්න... :-)
Homie
Thread
Aug 28, 2022
Replies: 10
Forum:
ElaKiri Help
Laptop Display Controller Driver Card DIY Kit ගත්ත අය ඉන්නවද ?
තැනක් මචන්. 30පින් රිබන් එකක් තියෙන්නේ. මෙහෙන් බැරි උනොත් හොයාගන්න අලිඑක්ස්ප්‍රස් දානවා.
Homie
Post #14
Aug 7, 2022
Forum:
ElaKiri Help
Laptop Display Controller Driver Card DIY Kit ගත්ත අය ඉන්නවද ?
හරි මචන්.
Homie
Post #12
Aug 7, 2022
Forum:
ElaKiri Help
Laptop Display Controller Driver Card DIY Kit ගත්ත අය ඉන්නවද ?
:oops:
Homie
Post #10
Aug 7, 2022
Forum:
ElaKiri Help
Laptop Display Controller Driver Card DIY Kit ගත්ත අය ඉන්නවද ?
ගන්න තැනක් සෙට් උනොත් කියන්න. ඔව්. ඊට පස්සේ කාර්ඩ් එකට ඉන්පුට් එක , පවර් දෙනවා. ඩ්ස්ප්ලේ මොඩල් එක අනුව බෝර්ඩ් එක වෙනස් වෙන සීන් එකක් තියේ. පින් ගාන. රටින් ගෙන්නලා මැච් උනේ නැත්නම් අවුල්. එකයි මෙහෙන් ගන්න තැනක් බැලුවේ. ------ Post added on 1659777679
Homie
Post #7
Aug 6, 2022
Forum:
ElaKiri Help
Laptop Display Controller Driver Card DIY Kit ගත්ත අය ඉන්නවද ?
මේ සර්කිට් බෝඩ් ලංකාවෙන් ගන්න තැනක් නැද්ද බන්?
Homie
Post #4
Aug 6, 2022
Forum:
ElaKiri Help
Laptop Display Controller Driver Card DIY Kit ගත්ත අය ඉන්නවද ?
මන් ගව තියෙන පරණ ලැප්ටොප් ස්ක්‍රීන් එක මොනිටර් එකක් විදියට පාවිච්චි කරන්න බැලුවේ. පහල දාලා තියෙන ෆොටෝ වල වගේ. අලි එක්ස්ප්‍රස් තියෙනවා ගැජට් එක. එත් මෙහෙන් ගන්න පුළුවන් තැනක් බැලුවේ. හොයලා බැලුවා. තාම සෙට් උනේ නැ. මේ වගේ දෙයක් කරපු අය ඉන්නවද එළකිරි එකේ?
Homie
Thread
Aug 6, 2022
Replies: 13
Forum:
ElaKiri Help
මොටො බයික් එකට හොඳ බැටරියක්?
වැඩි ගානට පරණ ඒවාත් විකුණනවා ඇති මුන්. මරදාන පැත්තේ ඉඳන් එනකොට තියෙන කඩවල් ටිකෙද? මම බලන්නම්. 👍 ------ Post added on 1659591580
Homie
Post #4
Aug 4, 2022
Forum:
ElaKiri Help
මොටො බයික් එකට හොඳ බැටරියක්?
Discovery 125 එකට හොඳ බැටරියක් දාගන්න ඕන. Exide එක 9000ට, Lucas එක 9750 ට තියෙනවා. මෙ ගානට අඩුව කොළඹ අවට බැටරි ගන්න පුළුවන් තැනක් තියෙනවා ද? තව මොනවද ගන්න තියෙන හොද බැටරි වර්ග. ? කලින් තිබුණේ Amaron. දැන් එක 12000 විතර වෙනවා. 🥺
Homie
Thread
Aug 4, 2022
Replies: 6
Forum:
ElaKiri Help
Amazon fire tv stick or Mi tv stick ? මොකක්ද හොද?
Amazon Fire Stick Lite එක 10500 වගේ ගන්න පුළුවන්. ගනන් අඩුම එක දැනට ගන්න තියෙන. 4k නැ.
Homie
Post #15
Jul 27, 2022
Forum:
ElaKiri Talk!
Amazon fire tv stick or Mi tv stick ? මොකක්ද හොද?
එක හරියන්නේ නැ බන්. බිල් එනවනේ. ඉන්ටර්නෙට් බිල් එකෙන්ම ට්වී බලන එකත් ශේප් කරගන්න බැලුවේ. තව ඔප්ෂන් වැඩි හබ් එකට වඩා ට්වි ස්ටික් එකේ..
Homie
Post #6
Jul 27, 2022
Forum:
ElaKiri Talk!
Amazon fire tv stick or Mi tv stick ? මොකක්ද හොද?
කවුරුත් දන්නෙ නැහැ වගේ
Homie
Post #3
Jul 27, 2022
Forum:
ElaKiri Talk!
Amazon fire tv stick or Mi tv stick ? මොකක්ද හොද?
ඩයලොග් ට්වි පැත්තකට දාලා ටීවී ස්ටික් එකක් ගන්න බැලුවේ. යු ටියුබ් වගේ ඇප් රන් කරන්නත් පුළුවන් හින්දා. Amazon , Mi මේ දෙකෙන් මොකක්ද හොද? Amazon එකටනම් OTG සපෝර්ට් කියලා දාලා තිබ්බා. හැබැයි android තරම් ඇප් නැද්ද කොහෙද? Amazon ගාන අඩුයි. IP TV / ViU ඇප් වල වැඩ කරනවද හොදට? පාවිචිචි කරන අයගෙන්...
Homie
Thread
Jul 26, 2022
Replies: 18
Forum:
ElaKiri Talk!
Internet Download Manager - IDM | Giveaway🔥 | නොමිලේ 🔥
මටත් IDM කි එකක් ඕනා යාළුවා...:yes:
Homie
Post #110
Jun 22, 2022
Forum:
ElaKiri Help
මේ පවර් බෑන්ක් දෙකන් මොකක්ද හොද ?
ඇඩෙනවා. ෆෙක් එවට අවුරුද්දක වගකිමක් දෙයි ද?
Homie
Post #28
Jun 16, 2022
Forum:
ElaKiri Help
මේ පවර් බෑන්ක් දෙකන් මොකක්ද හොද ?
sense.lk
Homie
Post #23
Jun 16, 2022
Forum:
ElaKiri Help
Powerbank Repair Help...
Tha තැන්ක්ස් මචන්. මං ට්‍රයි කරලා බලන්නම්. මම අලුත් එකක් ඔඩර කලා. ඒත් දෙකක් වැඩි නැ. 😀
Homie
Post #8
Jun 15, 2022
Forum:
ElaKiri Help
මේ පවර් බෑන්ක් දෙකන් මොකක්ද හොද ?
Romoss. 4400 LKR. with One year warranty
Homie
Post #19
Jun 15, 2022
Forum:
ElaKiri Help
මේ පවර් බෑන්ක් දෙකන් මොකක්ද හොද ?
Thread Closed.
Homie
Post #15
Jun 15, 2022
Forum:
ElaKiri Help
මේ පවර් බෑන්ක් දෙකන් මොකක්ද හොද ?
තැනක් යු. Romoss හොදයි වගේ. බලමු තව ටිකක්. දැන් 4000 ට නැනේ. මන් බැලුවා. 8000ක් දැන්. :-( ------ Post added on 1655260659
Homie
Post #12
Jun 15, 2022
Forum:
ElaKiri Help
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom