මා වසර 10 කටත් වඩා Dialog දුරකතන ජාලයත් සමග සම්බන්ධ වී සිටින Dialog පාරිභෝගිකයෙක් වන අතර මා වාසය කරන ප්‍රදේශයේ බොහෝ පිරිසක් Dialog සම්බන්ධතාව ඇති අය වේ. තවද මාගේ මෙන්ම අන් හිතවතුන්ගේ දුරකතන අංක බොහෝ පිරිසක් අතරට එක් වී ඇති නිසාත්, Dialog පාරිභෝගික සේවයෙන් ලබා දෙන ආවරණ කලාප පොරොන්දු නිසාත් ඉමහත්...