1. udayalanka2

    කමාන්ඩෝ රෙජිමේන්තුවට ඇතුල් වෙන්න....!

    මේ පුහුණුව හරියට ලබා ගන්න. ඒ වාසනාව හැමෝටම ලැබෙන්නෑ.. මොකද මේකට රජය සෑහෙන්න වියදම් කරනව. ඒ තරම් වටිනව. මගෙත් මල්ලි කෙනෙත් ඉන්නව කොමාන්ඩෝ එකේ... ගණේමුල්ල කෑම්ප් එකේ.. මිනිහත් ඒ දවස් වල පට්ට කට්ටක් කෑව පුහුණු වෙන කාලෙ.. අම්පාර කොණ්ඩුවටුවාන කෑම්ප් එකේ පුහුණුවීම් තිබුනෙ.. ඊට වඩා කට්ටක් කෑවෙ...
  2. udayalanka2

    රැව්ල කැපීමේදී මේ ගැනත් සිතන්න​...shaving tips

    තැන්කු මචෝ.. ගොඩක් වටිනව
  3. udayalanka2

    ත්‍රීවීල් එකක් වගේ කාර් එකක්

    අපරාදෙ ෆයිබර් මෝලිඩින් වලට ගිය වියදම.. අසාර්ථක උත්සහයක් විදියටයි මම දකින්නෙ මේක තේරුමක් තියෙන විදියට කලානං කොච්චර හොඳයි ද?
  4. udayalanka2

    විවාහයකට පෙර සිතා බලනු

    සෑහෙන්න මහන්සි වෙලා වැඩේ ලස්සනට කරල තියෙනව. අනිවා මේව හිතට ගත්තොත් වරදින්න තියෙන ඉඩ අඩුයි
  5. udayalanka2

    HUMMER accident

    මේක හැප්පිලා තියෙන්නෙ BMW එකක
  6. udayalanka2

    හොන්ඩා සමාගම වෙසල් මොඩලයේ ත්‍රීරෝද රථයක්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: මේකත් Hybrid ද දන්නෑ :P
  7. udayalanka2

    මම පන්තියක් පටන් ගන්න යන්නේ

    උගන්වන දෙයක් හරියට උගන්වපං.. නැත්තං සුමනදාසට වෙච්චි දේ උඹටත් වෙයි :lol:
  8. udayalanka2

    ------------------කොහොමද බඩු ටික?

    Highway Patrol කියල Yamaha 600cc බයික් ටිකක් ගෙනාවට ඒවට පුහුණුවක් දුන්නෙ නැති නිසා බයික් කීයක් නං හැප්පුනාද? එකක් ලක්‍ෂ 25 ක් ද කොහෙද.... මේවට වත් නිසි පුහුණුවක් දීලම හිටියනං හොඳයි නේද හිටං..
  9. udayalanka2

    ශුක්‍රානු සහ Wifi + Laptop

    පිස්සු හැදිල ආයෙ හැදෙනව
  10. udayalanka2

    වයර් ඕනෙම නෑ.

    මේක USD $299.00 ක් වෙනව. G90QZBsPNog The Dash මෙන්න තව විස්තර වැදගත් යමක් කියල හිතෙනව නම් සැලකුවට කමක් නෑ..:D
  11. udayalanka2

    The Dash වයර් ඕනෙම නෑ.

    මේ ලින්ක් එක බලන්න http://www.elakiri.com/forum/showthread.php?p=18540507#post18540507
  12. udayalanka2

    electric vs petrol bike

    ගන්න නොගන්න එක මම දන්නෑ.. ඉලෙක්ට්‍රික් බයික් තියෙන තැනක් මං කියන්නං.. බොරැල්ල හරස් පාරෙ තියෙනව ප්ලේස් එකක්. පුළුවන් නම් ගිහිල්ලම බලන්න මං යන එනකොට දැක්ක වර්ග කීපයකම ලස්සන බයික් ටිකක් තියෙනව. ඒකයි කිවුවෙ ගිහින්ම බලන්න කියල ගෑණු කෙනෙක් පදින නිසා වැඩි කලක් පදින්න පුළුවන් වෙයි. අපි වගේ නෙවෙයිනෙ:lol:
  13. udayalanka2

    මී කතුරු

    මීය අහුවුනාම මීයගෙ සද්දෙ වැහෙනව.. ඩෝං ගාල සද්දයක් එනව:lol:
  14. udayalanka2

    හප්පලා යන්න හදන එකාට වෙන වැඩේ බලපල්ලා....

    මම නං කියන්නෙ මෙතනදි ඒ ගෑණු කෙනාගේ ඇඟේ වදින කාර් කාරය ටිකක් නවත්තල මොකද එයාට වුනේ කියලවත් බැලුව නම් ගොඩක් වටිනව. මොකද මෙතැනදි පදිකයා බිම වැටුන නම් තත්වය මීට වඩා බරපතල වෙන්න තිබුන. මට පේන විදියට කිසිම මනුස්සකමක් නැති රියදුරෙක්. පාරෙ යන ගෑනු කෙනා වෙන කොහෙ යන්නද, මොකද පදික වේදිකාවක් තියෙන පාරක්...
  15. udayalanka2

    ෴සිංහල_ගීත_ඇල්බම් - Sinhala Song Albums෴

    එළ එළ ඔහොම යං
  16. udayalanka2

    අරක්කු සිගරට් බොන උන් මෙව්වවත් කාපියව්....

    :growl: බලපල්ලකො කොච්චර සරලව තේරුම් කරල තියෙනවද කියල. අනේ මන්ද බං.. උඹලට මේකවත් තේරුම් ගන්න බෑනෙ.
  17. udayalanka2

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    මට මගේ නොවන - මගේම ආදරයක් තිබුනා..:(
  18. udayalanka2

    අරක්කු සිගරට් බොන උන් මෙව්වවත් කාපියව්....

    මචං ඔය කතුරු මුරුංගා මල් ගැන මොනව හරි නේද කියල තියෙන්නෙ.. මට නිකමට හිතුන.. මෙන්න මේ ටික කියවනකොට wfkla Ydlj,g jvd blaukska iEfok l;=reuqrx.d Ydlh ,xldfõ YS; foaY.=Kj, yer wfkla m%foaYj, olakg ,efnkjd' blaukg jefvkjd jf.au fï Ydlh blaukskau jir lsysmhla we;=<; úkdY fjkjd' óg¾ 8la 10la jf.a...

    No contents