කතෝලික අය වෙනත් ආගම් අදහන අයට විරුද්ධ කම්, ගැරහීම් වගේ දේවල් කරන්නෙ නෑ. එයාල පාඩුවෙ තමන්ගෙ ආගම අදහගෙන ඉන්නව.
මේ රටේ තියෙන මූලධර්මවාදී ආගම් කරන වැඩ නිසා කතෝලිකයන්ටත් පාඩුවෙ ඉන්න බැරි වෙලා.
මූලධර්මවාදී කණ්ඩායම් කරන වැරදි ඉගැන්වීම්, බඳවා ගැනීම්, හැරවීම් ඔක්කොම බැර වෙන්නෙ කතෝලික සභාවෙ එකවුන්ට්...