HNB Assurance ලොවෙත් දාන්න එපා
අපේ කාර් එකක් හැප්පුනා අගෝස්තු වල , ඩැමේජ් එක ටිකක් වැඩිපුර තිබ්බා. ඩ්රයිවර් කෝල් කරලා , මුන් ඇවිත් ෆොටෝ ගහගෙන ගිහින් , උන්ගේ කේල්ම් ෆෝම් එක දීලා ඒකේ ලකුණු කරලා තිබ්බා පොලිස් වාර්තාවකුත් ඕනා කියලා. අපි ගෙදර ඉදන් කොහොමහරි වාහනේ හැප්පුනු තනට ගියා , අරුන් කිව්ව...