1. sami_boy

    KIA Sri Lanka කාර් ගන්න ගිය පාරිභෝගිකයන් පොලිසියට!

    ඔව් heat වෙනව. ඒක dashboard එකේ meter එකක indicate වෙනව. මටනං දවසක් වගේ තමයි warning 1 ආවෙත්. wet clutch එකේ තමා dot 4 oil එකේ viscosity එක වෙනස් වෙන හින්ද ඉක්මනට case උනේ. ඒකෙත් oil change 1 හැම service එකේදිම වගේ බල බලා කලානම් හරි
  2. sami_boy

    KIA Sri Lanka කාර් ගන්න ගිය පාරිභෝගිකයන් පොලිසියට!

    Mae dual clutch eka Dry dual clutch, not like the one in Vezel. So, more reliable True
  3. sami_boy

    Massina ge BYD ratha gaya

    Exactly. What if he met with an accident and had to wait for 3 - 4 months to get the car repaired?
  4. sami_boy

    MG ZS MCE එකක් order කලා

    එල එල. මන්නම් ඔය සේරම ගත්තෙ loans දාල මදි ටිකට. ලංකාවෙනම් පාඩුවක් උනේ නෑ car වලින් :cool: UK වලනම් ඇත්තටම කරන්නෙ rent කරනව වගේ වැඩක්. මාසෙට පොඩි ගානක් ගෙවන් හොඳ car 1 use කරනව. අවුරුදු 3 ගිහින් එක්කො final payment 1 ගෙවල car 1 ගන්නව, නැත්නම් car 1 නිකම්ම return කරල වෙන එකකට යනව
  5. sami_boy

    MG ZS MCE එකක් order කලා

    පට්ට පට්ට. උබට සෙට් නං එච්චරයි මාත් පටන් ගත්තෙ Alto එකෙන් තමා Alto -> Insight -> Grace -> Stonic -> දැන් Citroen එකක් UK වල
  6. sami_boy

    ලොකු කෙලවා ගැනිල්ලක් කෙලවා ගත්තා

    අපිටත් ඔහොම එකක් උනා 2009 විතර Restaurant systems කරද්දි. මුලින්ම bill එක දුන්නම සමහර අය cash දීල receipt එක දෙනකං ඉන්නෙත් නැතුව යනවනෙ. එතකොට cashier & waiter එකතු වෙලා අර table එකේ order එකම void කරනව. එකම table එකට දවසට ගොඩක් invoices එන හින්ද කාලයක් යනකං මාට්ටු උනේ නෑ. එකෙන් ඉගෙන ගත්ත දේවල්...
  7. sami_boy

    බීලා අහුවෙලා මාසයක් ලයිසන් කැන්සල් උනා

    උබ මොකද්ද ගැහුව beer එක? Strong ද? ඕක ඉතිං උබේ ඇඟේ හැටියට තමා. නැත්නම් පැය 3 වගෙ යද්දි normal වෙන්න ඕනෙ
  8. sami_boy

    බීලා අහුවෙලා මාසයක් ලයිසන් කැන්සල් උනා

    ඉතිං බැලූන් එකක් පිම්බුවද? නැත්නම් hospital අරං ගියාද? එහෙම නැතුව උසාවි දැම්මෙ කොහොමද
  9. sami_boy

    ස්මාර්ට් වොච් පිස්සෝ වරෙල්ලා

    නෑ ඉතිං. අතේ size එකට set වෙන්නෙ ඕක
  10. sami_boy

    ස්මාර්ට් වොච් පිස්සෝ වරෙල්ලා

    At least 3 years of OS updates, I think
  11. sami_boy

    ස්මාර්ට් වොච් පිස්සෝ වරෙල්ලා

    ඔව් මේ 8 මගෙත් තියෙන්නෙ Buds 3 Pro එක. ඒකනම් හැලෙන්නෙ නෑ
  12. sami_boy

    Stay Healthy. Samasung Galaxy Watch 8.

    මටනං set හැබැයි
  13. sami_boy

    ස්මාර්ට් වොච් පිස්සෝ වරෙල්ලා

    ඔව් මාත් pixel watch එකක ඉඳල galaxy watch 6 එකක් ගත්තෙ මුලින්ම Samsung phone එකට මාරු උනාම. නැත්නම් full features use කරන්න බෑ Watch 8 වල තව features ගොඩක් තියෙනව. මේ එහෙම එකක්
  14. sami_boy

    ස්මාර්ට් වොච් පිස්සෝ වරෙල්ලා

    මේක £369 බං. මගෙ තිබ්බ watch 6 එක exchange කරල pre order vouchers අනං මනං දාල මන්නම් ගෙව්වෙ £100 :cool:
  15. sami_boy

    ස්මාර්ට් වොච් පිස්සෝ වරෙල්ලා

    අද ආවෙ උණු උණුවෙ :cool:
  16. sami_boy

    ලඟදි ආව හොඳ TV series Movies මොනවාද

    Meka maru. Ahamben set wela balanna gaththe

    No contents