1. sami_boy

    S25 ULTRA vs Pixel 10 Pro

    මං UK ඉන්නෙ බං. මෙහෙනං කිසි හෙනයක් නෑ. S24 ultra එකට වැඩිය battery එකනං බහිනව ටිකක්. Experiance එකේනම් වෙනසක් ලොකුවට නෑ. Samsung Calender & Gallery apps දෙකට ඒ වගේම features තියෙන app 2 සෙට් උනේ නෑ ලංකාවෙදි මට Pixel 7 එකක් තිබිල ඒකෙනම් පොඩි පොඩි signal case තිබ්බ.
  2. sami_boy

    S25 ULTRA vs Pixel 10 Pro

    I changed from S24 ultra to Pixel 10 pro mainly due to the size. It's much much comfortable now
  3. sami_boy

    හෂිනි ගෝනගල 😌🤎

    Mekige thama ban leak une
  4. sami_boy

    DEEPAL SO5 Autopilot ලු

    ඔව් පට්ටම look එකක් තියෙනව
  5. sami_boy

    DEEPAL SO5 Autopilot ලු

    මේකෙ Auto Pilot මගුලක් නෑ, තියෙන්නෙ Adaptive Cruise Control සහ Lane Centering Assist විතරයි. අනේ මන්ද :confused: Warning වැටෙද්දිම video එක ඉවරයි. පුළුවන් නම් විනාඩි 2 ඔහොම පලයං
  6. sami_boy

    මචංලා 2nd interview- Code challenge එකක් තියෙන්නේ. මොනවගේ දේවල් අහයිද? help please

    කවුද යකෝ කටපාඩම් කරල coding කරන්නෙ. ඉස්සරනං Google හරි Stack Overflow හරි, දැන්නම් Copilot. දන්නෙ නැති/ මතක නැති දේ අහල ඒක උබේ problem එකට apply කරන එක තමා talent එක
  7. sami_boy

    ඇත්තටම EV එකකින් කොළඹ ඉඳන් අනුරාධපුරේ ගිහින් එන්න පුළුවන්ද? | ප්‍රායොගිකව බලමු Deepal SO5

    මේ video එකේ එපාම වෙන දේ තමයි අර Chinese අකුරු තියෙන sticker එකවත් ගලවල නෙමෙයිනෙ යන්නෙ. 1000 km service එකට අරං යන්නෙත් ඒක තියාගෙන. මොන කරුම ජීවිතද කියල හිතෙනව
  8. sami_boy

    Dehumidifier use කරන අය එන්න

    අපේ ගෙදරට ගත්ත එකක් ලඟදි. Winter කාලෙට සැහෙන වටිනව. දැන් room එකේ තියෙන හෝදපු රෙදි ටික දවසකින් වේලාගන්න පුළුවන්. මෙහෙ ආපු දවස් වලම ගන්න තිබ්බෙ
  9. sami_boy

    Blue lable අඩුවට

    එහෙනම් මේක ලාබයි නෙ. ගන්න ඕනෙ
  10. sami_boy

    BAW E7 වැස්සක් එන්නයි යන්නෙ සිංහලු!

    අයියෝ බං, accelerate නොකර යන්න බෑනේ. gear box 1 නැති හින්ද instant torque එකක් එනව. Expressway වලදි තමයි වැඩිපුර battery එක බහින්නෙ. normal 200 ගියොත් 170 වගේ කරයි
  11. sami_boy

    BAW E7 වැස්සක් එන්නයි යන්නෙ සිංහලු!

    ඔව් 13A socket එකෙන් 2.3KW ගන්න පුළුවන් දිගටම. එතකොට 18.7/2.3 = 8.13 පැය 6 කියල ඇත්තෙ 20 - 100% ගැන හිතල වෙන්න ඕනෙ
  12. sami_boy

    උබල එකම ෆෝන් බ්‍රෑන්ඩ් එක කොච්චර කල් එක දිගට පාවිච්චි කරල තියනවද?

    Can't remember the earlier ones :D 2020 - 2021 - OnePlus 8 2021 - 2022 => Pixel 5 2022 - 2023 => Pixel 7 2023 - 2025 => S24 Ultra 2025 => Pixel 10 pro
  13. sami_boy

    BAW E7 වැස්සක් එන්නයි යන්නෙ සිංහලු!

    මොකද්ද එළියෙන් ගහනවානම් පැය 8ක් කියනනෙ? කොහොමත් මේක normal 230V outlet එකෙන් පැය 6යි කියලනෙ තියෙන්නෙ
  14. sami_boy

    අලුත් Honda Fit එක

    එහෙම නෑ බං. ඒක ලඟට ගියාම ලස්සනයි
  15. sami_boy

    උඹලගේ Ideal Movie Setup එක කොහොමද?

    1) Film එක බලන්නේ Monitor එකෙන්ද TV එකෙන්ද? TV (Neo QLED) 2) Monitor or TV එකේ Resolution එක? 4K 3) Sounds වලට Laptop/TV එකේ Inbuilt Speaker එකෙන්ද නැත්නම් වෙනම Speaker එකක් Use කරනවද? Soundbar (Atmos) 4) ඔය කියන Resolution එකෙන් and Speaker එකෙන් උඹට බැලුවම මාරයි කියලා හිතුණ Films මොනවද? (මේ...
  16. sami_boy

    UK වල පදිංචියට ආවා සහෝදරයිනි (මේ මගේ කතාව.. දෙවෙනි කොටස)

    ඔව් බං මේ කතාව හරි. මාත් 2022 student ඇවිත් PSW ඉඳල දැන් තමයි skilled worker එකට මාරු වෙන්නෙ. මං ඉන්නෙත් London වලට පහලම sea side එකට වෙන්න. සැහෙන හොඳ පැත්තක්. කිසි කරදරයක් නැතුව ඉන්නව. මාසෙට දවස් 2 වගේ London එනව train එකේ. ඒකත් හෙන ආතල් ILR එකනම් 10 years වෙන එකක් නෑ ගොඩක් වෙලාවට. බලමුකො

    No contents