1. sami_boy

    BYD මල්ලිල . EV මල්ලිල පොඩ්ඩක් ඇවිත් මේක බැලුවනම්

    seat cover ගලවලත් නෑ, instrument cluster එකේ තියෙන cover 1 ගලවලත් නෑ. අනේ මන්ද :(
  2. sami_boy

    AliExpress එකට විතරක් නමේ නේද ?

    මේ කියන කතාව හරියටම හරි
  3. sami_boy

    Liquor ගෙන්න ගන්න advice එකක්.

    එහෙම තමා කරන්නෙ කට්ටිය. මං ගිය මාසේ යද්දි බෝතල් 10 අරං ගියා. wife ගෙ passport එකත් තිබ්බ හැබැයි
  4. sami_boy

    Liquor ගෙන්න ගන්න advice එකක්.

    Ask him to buy 2 bottles from Finland and put them in his checked-in luggage. Then buy another two at the Finnish duty-free or in transit duty-free. If he wants, he could buy another 2 at the Sri Lankan duty-free too. :D
  5. sami_boy

    කාගේ video එකක්ද ඔය පෙන්නල තියෙන්නෙ ITN එකේ?

    පොඩ්ඩක් කියහල්ලකෝ බලපු එකෙක් මුලින්ම
  6. sami_boy

    වාහනයක් ගන්න 2025

    වාහනේ විකුනද්දි නම් බලල මාරු කරනව මචං. නැත්නම් උන්ටමනෙ පාඩු engine 1 damage වෙලා ගෙනාවොත්. අනික මේ ලංකාවේ නෙමේ, UK නෙ :D
  7. sami_boy

    What is your phone model?

    S24 ultra
  8. sami_boy

    වාහනයක් ගන්න 2025

    Maybe, but I see some people have driven long milages without an issue in our Citreon group. Anyway, I won't be keeping this for more than 2 years. Then it's time to move to an electric :D
  9. sami_boy

    වාහනයක් ගන්න 2025

    Yeah, that's true. I'm driving a 2021 Citreon C4, and my dealership did a free belt replacement when I bought it at 28000 miles. You have to keep monitoring the belt and changing it often. Other than that, 1.2 PureTech engines are very fuel efficient.
  10. sami_boy

    වාහනයක් ගන්න 2025

    Are you sure? ඔය Sonet 1 ගැනනෙ කතා වෙන්නෙ. ඒක made in India Stonic 1 Korea. Same as the European model ------ Post added on 1742290210
  11. sami_boy

    වාහනයක් ගන්න 2025

    Kia Stonic
  12. sami_boy

    ඊයෙ රෑ Troy (2004) බැලුව

    මාත් ඉස්සර ආසම කතාවක්
  13. sami_boy

    ලංකාවේ කොලිටි කෑම නැහැ කියලා හූල්ලන සිංහලු රට ගිහිනුත් කන්නෙම ලංකාවෙන් ගෙන්නගන්න මල ජරාව

    මාත් ඔය MD sauce එකනම් ගන්නව දැක්කොත්. මෙහෙ තියෙන ketchup වල රස සෙට් වෙන්නෙ නෑ
  14. sami_boy

    TV එක ගැන තීරණේ..උබලගේ අදහස් අනුව..

    UK වලත් තියෙනව. කාගෙවත් ගෙවල් වලනම් දැකල නෑ මේවා මහ කුණු Chinese brands බං. මමනං දන්න එකෙක්ට ගන්න කියන්නෙ නෑ දැන් TV වලත් technologies හරි ඉක්මනට වෙනස් වෙනවනෙ. ඉතිං ඉස්සර වගේ අවුරුදු 5 - 10 use කරන්න හදන්නෙ නෑ දැන්
  15. sami_boy

    Galaxy s25 ultra

    මටනං watch 1 නැතුවම බෑ දැන්. මේ watch 7
  16. sami_boy

    Galaxy s25 ultra

    උන් ඒක අයින් කලේ ring එකයි watch එකයි විකුනගන්නලු. මං නම් pen 1 use කරන්නෙම නැති තරම්
  17. sami_boy

    Tuition ගුරා, 19 හැවිරිදි සිසුවිය සමඟ මදුකෙලියේ, ප්‍රදේශ වාසින් ගුරාට නෙළලා 😲

    ඔව්, හැබැයි මෙහෙත් (UK වල) law 1 තියෙන්නෙ 18ට අඩුනම් buy or sell කරන්න බෑ. හැබයි 16ට වැඩිනම් වැඩිහිටියෙක් ඉද්දි බොන්න පුළුවන්
  18. sami_boy

    Tuition ගුරා, 19 හැවිරිදි සිසුවිය සමඟ මදුකෙලියේ, ප්‍රදේශ වාසින් ගුරාට නෙළලා 😲

    Sri Lanka does not have a specified legal drinking age, but the National Authority on Tobacco and Alcohol (NATA) restricts the sale of alcoholic beverages to individuals under 21 years of age https://alcohol.lk/index.php/2024/03/07/addressing-underage-drinking-in-sri-lanka/

    No contents