1. JesonRulez

    Repost nam sorry

    එහෙමද? එතකොට අමාරු ලෙඩ්ඩු යන්නේ defender වලද? අනිත් මිනිස්සුන්ට හදිස්සි ගමන් නැද්ද?
  2. JesonRulez

    Repost nam sorry

    මේක බලද්දී මාර සතුටක් බන් දැනෙන්නේ. එල කොල්ලෙක්. defender කාරයාට පොලව පලන් යන්න හිතෙන්න ඇති. :lol:
  3. JesonRulez

    කලින් නොදුටු පට්ටම පින්තූර ටිකක්!

    කලින් නොදුටු පට්ටම පින්තූර ටිකක්! The size of a comet compared to Los Angeles © imgur.com An armadillo in ’sleep mode’ © diply.com High-tech parking. Volkswagen factory, Wolfsburg © acidcow.com A honeycomb © imgur.com A 360º rainbow © circoviral.com Two trees that...
  4. JesonRulez

    මේ සතා මොකාද බන්?

    වලතරයා කාලයක් අංගොඩ හිටියා නේද? hybrid version එකක් වෙන්න බැරිද? :D
  5. JesonRulez

    ඉදිරියට යන්න හිතන අය එන්න!

    මේ රටේ ඉන්නේ බත් කන හරක් බන්. :(
  6. JesonRulez

    ඉදිරියට යන්න හිතන අය එන්න!

    මල පනිනවා බන් මේවා දකිද්දී. ඒ මදිවට ඕවයේ ගිහින් උජාරුවෙන් ටෝක් දෙන එවුන්ගෙන් වැඩි හරියක්ම දෙතුන් පාර එහාටයි මෙහාටයි පැනපු එවුන්. උන් ගිය අවුරුද්දේ අනිත් පක්ෂෙ සැමරුමේ ඉඳල තියෙන්නේ. :lol::lol::lol:
  7. JesonRulez

    Henry L Mata Challenge kara

    My Red Bitch Season 02, My White Bitch :rofl:
  8. JesonRulez

    ඉදිරියට යන්න හිතන අය එන්න!

    ඉදිරියට යන්න හිතන අය එන්න! රටට කෙලවුනාට කමක් නෑ පක්ෂේ රැක ගමු! :yes:
  9. JesonRulez

    අහ්හ් සිංහලයෝ... [IMG]

    අහ්හ් සිංහලයෝ... [IMG]
  10. JesonRulez

    හොටෙල් ආචාර ධර්ම

    :yes::yes::D:D
  11. JesonRulez

    හොටෙල් ආචාර ධර්ම

    රටදෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ මගේ ලෝකේ කළුවර වුණා..!!! :rofl:
  12. JesonRulez

    හොටෙල් ආචාර ධර්ම

    කමක් නෑ
  13. JesonRulez

    Elakiriyata aluth kollek awa

    ලිඳ මගේ නම් මම ලිඳේ නම් කාටවත් ඇයි වේදනා..? :P
  14. JesonRulez

    Elakiriyata aluth kollek awa

    Rule No : 01 - Beware of White Walker Rule No : 02 - Always remember Rule No. 01 :yes:
  15. JesonRulez

    මාත් හොඳින් ඉන්නවා බන්. මොකෝ දැන් වැඩිය පේන්න නැත්තේ?

    මාත් හොඳින් ඉන්නවා බන්. මොකෝ දැන් වැඩිය පේන්න නැත්තේ?

    No contents