ඉදිරියට යන්න හිතන අය එන්න!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉදිරියට යන්න හිතන අය එන්න!

    14291709_520951274770191_6051183278434623852_n.jpg

    රටට කෙලවුනාට කමක් නෑ පක්ෂේ රැක ගමු! :yes:
     
    • Like
    Reactions: WhiteWalker

    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    Siravata ban mun hithan inne rata harak kiyala... Mata pennanna baa Ravi ya dan mu inne Europe walin goda behala wage... Warenko next election munta seats 60k wath labunoth loku deyak
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිරාවට බං රටේ මිනිස්සුන්ට පක්ශෙ කාට දාවද හැදුනෙ කවද්ද හැදුනෙ මේව මොකටද ? :angry: :angry:
    පක්ශෙ අල්ලං රෙද්දක් සමරනව :angry: :angry:
    අනේ මන්ද මේ රටේ උන්ට පිස්සුද මන්ද :sorry: :sorry:
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිරාවට බං රටේ මිනිස්සුන්ට පක්ශෙ කාට දාවද හැදුනෙ කවද්ද හැදුනෙ මේව මොකටද ? :angry: :angry:
    පක්ශෙ අල්ලං රෙද්දක් සමරනව :angry: :angry:
    අනේ මන්ද මේ රටේ උන්ට පිස්සුද මන්ද :sorry: :sorry:

    මල පනිනවා බන් මේවා දකිද්දී. ඒ මදිවට ඕවයේ ගිහින් උජාරුවෙන් ටෝක් දෙන එවුන්ගෙන් වැඩි හරියක්ම දෙතුන් පාර එහාටයි මෙහාටයි පැනපු එවුන්. උන් ගිය අවුරුද්දේ අනිත් පක්ෂෙ සැමරුමේ ඉඳල තියෙන්නේ. :lol::lol::lol:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07

    මල පනිනවා බන් මේවා දකිද්දී. ඒ මදිවට ඕවයේ ගිහින් උජාරුවෙන් ටෝක් දෙන එවුන්ගෙන් වැඩි හරියක්ම දෙතුන් පාර එහාටයි මෙහාටයි පැනපු එවුන්. උන් ගිය අවුරුද්දේ අනිත් පක්ෂෙ සැමරුමේ ඉඳල තියෙන්නේ. :lol::lol::lol:
    2020 නිල් ආන්ඩු හදන්න ටොක්ස්.. මෙන්න බුවා මෙතනත් ඉන්නවා. මේවා අපිට හිතෙන්නේ උන් කිච වෙනවා කියලා. ඒත් ඇත්ත යතාර්තය, ඔවට නැහෙන උන් නිකන් අපරාදේ.. රටේ මිනිස්සු බෙදිලා කෙලගන්නවා, උන් අඩියක් පුඩියක් ගහලා ආතල් එකේ ඉන්නවා. 2020 නිල් ආන්ඩු හදන එකා එදාඇත්ත නම් කිව්වේ පකද කරන්නේ කැම්බල් ග්‍රවුන්ඩ්ස් වල අද?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    2020 නිල් ආන්ඩු හදන්න ටොක්ස්.. මෙන්න බුවා මෙතනත් ඉන්නවා. මේවා අපිට හිතෙන්නේ උන් කිච වෙනවා කියලා. ඒත් ඇත්ත යතාර්තය, ඔවට නැහෙන උන් නිකන් අපරාදේ.. රටේ මිනිස්සු බෙදිලා කෙලගන්නවා, උන් අඩියක් පුඩියක් ගහලා ආතල් එකේ ඉන්නවා. 2020 නිල් ආන්ඩු හදන එකා එදාඇත්ත නම් කිව්වේ පකද කරන්නේ කැම්බල් ග්‍රවුන්ඩ්ස් වල අද?

    මේ රටේ ඉන්නේ බත් කන හරක් බන්. :(
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මේ රටේ ඉන්නේ බත් කන හරක් බන්. :(

    Parliment karamaya thiena koi rateth ohoma thamai. Balaya yanne pradana paksha 2n 1 kata. :lol: Boruwata Lankawe minissunta baninna epa.

    Ehema nethi ratak thienawa nan 1 example ekak denna. :):):)
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සිංහලයෝ බෙදෙන තරමට උන්ට මේ රට අහිමිවෙන වේගෙත් වැඩි වෙනවා.