මේ සතා මොකාද බන්?

dasun1992

Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    මේ සතා මොකාද බන්?

    අබිරහස් සත්වයෙකු අංගොඩ විහාරයකින් සොයාගැනේ :shocked::shocked::shocked::eek::eek::eek:



     

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    දැන් කියහන්කො, ඒලියන්ස්ලා බුදුන් වදින්න ආවා කියලා.. එහෙම ගොන් හැත්තක් සින්හල උන්.
     

    dasun1992

    Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    ඒලියන් කෙනෙක්........අනිවා...
    බලපං කෝ හැටි

    දොස්තර මහත්තය කියන්නකො මේ වගේ සතෙක් හැදෙන්න පුලුවන් කොහොමද කියල.විකෘර්ති වෙච්ච සතෙක් කියල නම් පේනව
     

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0

    දොස්තර මහත්තය කියන්නකො මේ වගේ සතෙක් හැදෙන්න පුලුවන් කොහොමද කියල.විකෘර්ති වෙච්ච සතෙක් කියල නම් පේනව
    දත් දොස්තර.. යකො.. දොස්තර, වයිද්ය, ෆිසිශියන්.. ඒ එක ගනයකටවත්, ඩෙන්ටිස්ට් වැටේද? නිකන් පශු වයිද්ය ප්‍රශ්න ඇටෙන්ඩන්ට් ලාගෙන් අහන්න එපා බන්..