කෘෂිකර්මය වලපල්ලට
ආර්ථික වර්ධනය පිළිබදව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව නිකුත් කල නවතම වාර්තාව අනුව 2016 දෙවන කාර්තුවේ ,කෘෂිකාර්මික අංශයේ වර්ධනය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 5.6 % කින් අඩුවී ඇත.
මෙම කාර්තුවේදී වී වගාව 17..9% කින්ද ,තේ වගාව 12.2% කින්ද රබර් වගාව 8.2% කින්ද ,ධිවර කර්මාන්තය 7.8...