වැට් බද්දටත් ඇඩ් ඇයි?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වැට් බද්දටත් ඇඩ් ඇයි?

    ඇයි බන් මේ වැට් බද්ද ගැන හැම චැනල් එකකම ඇඩ් දාන්නේ?. බද්දෙන් හොයන ගානට වඩා යනව ඇතිනේ ඇඩ් එකට... කරුපයියා ඔයානම්....

    14053960_1813688622195206_6839868060431051876_n.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ටොයියන්ගේ පහන් සංවේගය උදෙසා පළකරන මෙම ඇඩ් එක යද්දි මළ පනින්නේ මට විතරද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සල්ලි නැ කිය කියා කොටි ප්‍රකොට් ගනන් වියදම් කර කර ඇඩ් දානව, නොදකින් පරයො දෙන්න ඔකුන්ට වැහි නැති හෙන ගහන්නෙ.
     
    • Like
    Reactions: Dr.Amdan

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සල්ලි නැ කිය කියා කොටි ප්‍රකොට් ගනන් වියදම් කර කර ඇඩ් දානව, නොදකින් පරයො දෙන්න ඔකුන්ට වැහි නැති හෙන ගහන්නෙ.

    මල නොතලා රොන් ගන්නලුනේ යන්නේ...
    මල නොතලා මෙහෙම ගන්නවනම් ඉතින් හිතාගන්න පුලුවන්නෙ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නොදකින් පරයො දෙන්න ඔකුන්ට වැහි නැති හෙන ගහන්නෙ.
     
    i9001

    Member
    Jul 7, 2016
    16
    1
    0
    sonnayek ahanawa eka ad eheka "badhu nathuwa ratak geniyanne komada" kiyala. :rofl: aththatama minissu badhu gahanawata ai ban me tharam kamathi? pawu anaathayo hithan athi rajayen wakraakaarawa ewaye prathilaba unta labei kiyala.:sorry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    sonnayek ahanawa eka ad eheka "badhu nathuwa ratak geniyanne komada" kiyala. :rofl: aththatama minissu badhu gahanawata ai ban me tharam kamathi? pawu anaathayo hithan athi rajayen wakraakaarawa ewaye prathilaba unta labei kiyala.:sorry:
    කියල වැඩක් නැ බන්... දැක්කෙ නැ මේ වගේ ජනතාව හුරකන හොරැ ටිකක්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    පොන්නරවියට රෙවිල ඉන්නේ
    කුරුපයිය්යා ගේන ගේන පනත් වලට නඩු දාළලු. හෙට අනිද්දා දිහාට VAT ඕනා කියල පෙලපාලියකුත් යයි.
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    පොන්නරවියට රෙවිල ඉන්නේ
    කුරුපයිය්යා ගේන ගේන පනත් වලට නඩු දාළලු. හෙට අනිද්දා දිහාට VAT ඕනා කියල පෙලපාලියකුත් යයි.

    මොන හු**** ද මන්දා බන් බිස්නස් නම් අන්තිමයි. අපි කෙලවලා තමයි කරුවා මල නොතලා රොන් ගන්නේ . :sorry::sorry::sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සල්ලි නැ කිය කියා කොටි ප්‍රකොට් ගනන් වියදම් කර කර ඇඩ් දානව, නොදකින් පරයො දෙන්න ඔකුන්ට වැහි නැති හෙන ගහන්නෙ.

    එකතවනම් ඇත්ත.....ඕකුන්ට හෙන ඕනි .....මහින්ද මහත්තයාගේ කාලේ නම් ඔය විකාර සල්ලි වියදම් කිරිලි තිබ්බේ නැහැනේ ...මුන්ගේ මලකොලන් :angry::angry::angry: