මංගල දිනය වෙනස්ව සමරන්නනේ අපි හැමෝටම ඹ්න
ඔබේ විවාහ මංගල දිනය යනු අතිශයින්ම සුවිශේෂී එකක්. එදිනට ඔබ වෙනුවෙන් සහභාගි වන අමුත්තන්ට වෙනස්ම ත්‍යාගයක් දෙන්නට පුළුවන් නම් එය හරි අපූරු වැඩක් වේවි.
ඉදින්, සාම්ප්‍රදායික ත්‍යාගය වෙනුවට පැළයක් තෑගි කරමු.
පැළයක් තෑගි කිරීමේ ප්‍රායෝගික අපහසුතා බෝමයි. එකක්...