2017 වසර ලෝකේ හැමෝටම අපලයි වගේ නේද.. දැන් බලපල්ලා, ඇමරිකාවේ ප්රශ්න, London වලට හැමදාම මොකක් හරි එකක්. මිනිස්සු මැරෙනවා. Qatar සහ අනිත් මැදපෙරදිග රටවල ප්රශ්න.
ලංකාවටත් එහෙමයි. කුණු කන්ද , ගංවතුර, කෝච්චියට බෙලි තියන scene එක. මිනිස්සු හරියට දුක් විදිනවා. පෞත්ගලිකව මටත් මේ අවුරුද්ද එච්චර හරි...