ලොව භයානකම උත්සවයක්
ලොව නන්දෙසින් හැමදාමත් කුමක් හෝ අලුත් පුවතක් අනිවාර්යෙන්ම වාර්තා වෙනවා. යුද කෝලාහල, දේශපාලන සිදුවීම්, කලා තොරතුරු මේ අතරින් ප්‍රධානයි. නමුත් මේ සැමටම වඩා වෙනසක් අරුම පුදුම දැද මේ ලෝක බෝලය තුළ දිනපතාම සිදුවෙනවා. මේ කතාවත් ඇත්ත වශයෙන්ම අමුතු සිදුවීමක්. ලංකාවේ අපිට නම්...