1. sagara_sd

    කාර් එකක් ගන්න මේ කාලේ හොඳයිද ?

    වාහනේකට යන්න හිතන් ඉන්නේ. ඔව් ගණන් වැඩියි තමයි. :confused2: මාකට් එකේ Price වැඩියි. හැබැයි කරන්න දෙයක් නෑ ගන් නවෙනවා.. හිතන් ඉන්නේ Civic එකකට යන්න. :whistle: වාහන ගැන දන්න උන් පොඩි අදහසක් කියමුකෝ... Civic චොර ද, උඹලා හිතන හොඳ වාහන මොනවද ? වැඩි ගානකට අරන් පස්සේ දුක් වෙන්න වෙයිද ? :cry:
  2. sagara_sd

    LAP එකේ Cooling Fan එක Dead වුනා බං.. ලංකාවේ බඩු නෑලු

    ලැප් එකේ CPU Fan එක කෙලවුනා බං. Unity Plaza එකේ හැම තැනම හෙව්වා බඩු නෑ ගන්න. දන්න හැම තැනම බැලුවා. Online Order කරන්න වෙනවා. AliExpress එකේ Shipping ගැන දන්න කෙනෙක් කියපංකෝ ඉක්මණට ගෙන්න ගන්න පුලුවන් විදියක් ? FedEx IP ද හොඳ FedEx EX ද හොඳ ? නැත්තම් DHL ද ? :censored: Lap Model - ASUS ROG...
  3. sagara_sd

    Windows 10 20H2 Update - Sinhala Tamil IME Issue

    Windows 10 20H2 Update එකෙන් පස්සේ සිංහල ටයික් කරන එකේ අවුලක් තියෙනවද ? ඔ් :confused2: වගේ අකුරු වදින්නේ නෑ හරියට. Sinhala Tamil IME 20H2 Update එකත් දාලා තියෙන්නේ. මොකක්ද කේස් එක කියලා හිතාගන්න බෑ. උඹලාගේ අවුලක් නැද්ද ? :rolleyes2::rolleyes2:
  4. sagara_sd

    අපිට දුන්නු Free DATA වලට මං ගානේ SLT එකට තෑග්ගක්..!! වරෙ&

    අපිට දුන්නු Free DATA වලට මං ගානේ SLT එකට තෑග්ගක්..!! වරෙ& මෙහෙමයි, මේ වෙනකම් එක දවසකට හරි Unlimited Data දෙන්න එකෙක් අපිට හිටියේ නෑනේ, :no::no: බුකියේ, කිරියේ එවුන් ගෙඩි පිටින් ඊයේ බෑවා. :rolleyes: ඉතින් බාලා ඉවරවෙලා මට හිතුනා පොඩි වීඩියෝ කෑල්ලක් හදන්න.. SLT උන්ට. උඹලා මේක දැකලා ඇති. හිට්ලර්ගේ...
  5. sagara_sd

    Hutch එකේ VAT නෑ කියන සීන් එක...!!

    Hutch එකේ VAT නෑ කියන සීන් එක...!! උඹලා දැක්කද මේ දවස්වල Hutch එකේ උන් ඇඩ් එකක් දානවා ටීවි එකේ. උන් කියනවා වැට් නෑ කියලා, උන් කියන්නේ ''වැට් ඇවිල්ලා, දැන් කෝල් වලටයි ඩේටා වලටයි කැපෙනවා නේද ? හච් ගන්න වැට් නෑ, වැඩි කැපිලි නෑ කියලා'' ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද බං ? බෑනේ... හැම නෙට්වර්ක් එකේම...
  6. sagara_sd

    ඇන්ඩ්‍රෝයිඩ් වැඩ්ඩෙක්ගෙන් උදව්වක් ඕනි

    ඇන්ඩ්‍රෝයිඩ් වැඩ්ඩෙක්ගෙන් උදව්වක් ඕනි මගේ S3 කොරියන් වර්ෂන් එකේ කෝල් ගත්තම හිටපු ගමන් තප්පර ගාණකින් කට් වෙනවා බං. ඇයි ඒ.. මේ ළඟදී රූට් කලා. ඒ හින්දද දන්නේ නෑ. දන්න එකෙක් උදව්වක් කරපං දෙයියෝ :confused::confused::confused::confused:
  7. sagara_sd

    ෆිල් හියුස්ගේ අවමංගල්‍යය උත්සවය සජීවීව

    ෆිල් හියුස්ගේ අවමංගල්‍යය උත්සවය සජීවීව පසුගියදා ලොවම කම්පාකරමින් අපෙන් සමුගත් ක්‍රිකට් ක්‍රීඩක ෆිල් හියුස්ගේ අවමංගල්‍ය උත්සවය සජීවීව නරඹන්න http://gossip.hirufm.lk/2631/2014/12/watch-funeral-service-from-macksville-where-phillip-hughes-grew-up
  8. sagara_sd

    "මේ සිංහල කෙල්ල නොහිටින්න, මේ දෙමළ කෙල්ල අ&#350

    "මේ සිංහල කෙල්ල නොහිටින්න, මේ දෙමළ කෙල්ල අ&#350 නෙරංජනී ශම්මුගරාජා කියන්නෙත් හොදට මුල මතක තියෙන දෙමළ කෙල්ලෙක්. පහුගියදා Hiru Golden Film Awards 2014 සම්මාන උළෙලේදී ඉනියවන් චිත්‍රපටයේ රගපෑම වෙනුවෙන් හොඳම සහය නිළියට හිමි රන් සම්මානය අතට ගත්ත වෙලාවෙ තමන්නට මුල අමතක නෑ කියලා ඇය ලොකෙටම පෙන්නුවෙ...
  9. sagara_sd

    Chrome New Update Sinhala Font Issue ? ? ?

    Ubala Chrome Aluth Version ekata Update Kalada? Man Kara bn Den Sinhala weda ne ? Kohomada Meka Hadaganne ? Godak Unta Me Aula thiyenwa :oo::oo::oo:
  10. sagara_sd

    ෂරියා නීතියට රන්ජන් අශ්වර් ඇර ගනී

    ෂරියා නීතියට රන්ජන් අශ්වර් ඇර ගනී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මෙයට පෙර පාර්ලිමේන්තුවේදී ෂරියා නීතියට සිදුකල අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊයේ දිනයේදී දෙරණ වාදපිටිය උණුසුම් සංවාදයක් මතුවී තිබුණි. හරීන් හා දයාසිරිට නොදෙවෙනි වූ එම සංවාදය ඇවිලී යාම වලකනු ලැබුවේ නිවේදක චතුර...
  11. sagara_sd

    අනර්කලී සැපගත්ත රන්ජාගේ එළු ඇහැ

    අනර්කලී සැපගත්ත රන්ජාගේ එළු ඇහැ බොරු කොණ්ඩයක් මෙන්ම ශරීරයේ විශේෂ සැත්කම් කිහිපයක් ඇමෙරිකාවේදී සිදුකරගත් රන්ජන් හට නිළියන්ගේ නොමද ආකර්ෂණය ලැබුන බව නොරහසකි. නිළියන් සමග සම්බන්ධතා පවත්වන විට රන්ජන් එළු ඇසක් ප්‍රයෝජනයට ගන්නා බව කාගේත් කතාබහට ලක්වන කරුණක් වී අවසානයි. එළු ඇසක් යනු අරාබියේ ප්‍රචලිත...
  12. sagara_sd

    කොලූකමට කෙල්ලෝ පස්සේ ගියා. - ඥානසාර හිමි

    කොලූකමට කෙල්ලෝ පස්සේ ගියා. - ඥානසාර හිමි තමන් මස් මාංශ ඇතැම්වා අනුභව කරන බවත් දුම්වැටි හෝ මත්පැන් පානය නොකරන බවත් කියන බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමි තමන්ට ගිහි කාලයේ පෙම් සබඳතා පැවති බවත් හෙළිකර සිටිනවා. සාමාන්‍යයෙන් භික්ෂුවකගෙන් නොඅසන සහ භික්ෂුවක පිළිතුරු නොදෙන කරුණු ඇතුළත්...
  13. sagara_sd

    අතින් වල් අලි මෙල්ලකරන ලාංකිකයා Part II

    අතින් වල් අලි මෙල්ලකරන ලාංකිකයා Part II මූ නම් ගිය ආත්මේ අලි බලන එකෙක්ද කොහේදෝ. අපිට එහෙම වුනානම් චූ වෙනවා :baffled::baffled::baffled::baffled::baffled: iz1yFAZgpjU
  14. sagara_sd

    වල් අලියෙක් අතින් මෙල්ල කල නිර්භිත ශ්‍රී &#351

    වල් අලියෙක් අතින් මෙල්ල කල නිර්භිත ශ්‍රී &#351 උඹලාට මතක ඇතිනේ අර තායිලන්තයේ කොල්ලෙක් අලියෙක්ට අතක් දික්කරලා නතර කරනවා. ඒ වගේ වැඩක් අපේ කොල්ලෙකුත් කරලා :D ih6UlzLg-x8
  15. sagara_sd

    යුරේනිගේ අලුත්ම ඉකිනි බිකිනිය...!! Patta

    යුරේනිගේ අලුත්ම ඉකිනි බිකිනිය...!! Patta යුරේනි කියන්නේ ලංකාවට අලුත් පුවත් මවන කෙනෙක්නේ.. ඔන්න අලුත්ම නිවුස් එක වෙලා තියෙන්නේ යුරේනිගේ ඉකිනි බිකිනිය.. Hz-ap2jk1VY :love::love::love::love::love::love::D:D Source :- http://bit.ly/1lw09cg
  16. sagara_sd

    දිනිදුගේ පැහැරගැනීමෙන් එටිසලාට් සමාගමට &

    දිනිදුගේ පැහැරගැනීමෙන් එටිසලාට් සමාගමට & ගල්ගමුව, මීගලෑව ප්‍රදේශයේදී ධනිඳු යශේන් දරුවා පැහැරගත් කප්පම් කල්ලිය භාවිත කළ ජංගම දුරකථන සිම් කාඩ්පතක්‌ සම්බන්ධයෙන් සිදුකල විමර්ශන හමුවේ එම සිම්පත් කිසිදු වගකීමකින් තොරව නිකුත් කොට ඇත්තේ එටිසලාට් ජංගම දුරකථන ජාලය බව හෙළිවී තිබේ. මෙම සිම්පත් පිළිබඳව...
  17. sagara_sd

    අප්‍රිකාව බිලිගත් ඉබෝලා (සංවේදී අය නැරඹී&#3512

    අප්‍රිකාව බිලිගත් ඉබෝලා (සංවේදී අය නැරඹී&#3512 නිරතුරුව විවිධ ව්‍යසන වලට ලක්වන අප්‍රිකා මහාද්වීපය මෙවර වයිරස් උණ රෝගයකින් තර්ජනයට ලක්ව තිබේ. නම් මෙම වෛරසය හේතුවෙන් මේවන මිය ගිය ගණන 1,000 කට අධිකය. මෙහි ඇති අවදානම නම් මෙම රෝගය සදහා පුර්ණ සුවය දෙනු ලබන ඖෂධයක් මේවන තෙක් සොයාගෙන නොමැති වීම වන අතර...
  18. sagara_sd

    හෙරොයින් කිලෝ 59ක් මේ දැන් මාට්ටු

    හෙරොයින් කිලෝ 59ක් මේ දැන් මාට්ටු කොහෙන්ද බං මුන්ට මේච්චර කුඩු.... :oo: හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 59 ක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු කටුගස්තොට ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ වැටලීමකදී මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර...
  19. sagara_sd

    වටරැක විජිතගේ කොන කපයි

    වටරැක විජිතගේ කොන කපයි මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියන් පසුගිය ජුනි මාසයේ 19 වනදා පැහැරගෙන ගොස් අත් පා බැඳ බණ්ඩාරගම කිඳෙල්පිටිය පාරේ හිරණ බොල්ගොඩ ගඟ අසල පාලම අසල තිබියදී පොලීසියට විසින් සොයාගත්තද පසුව සිදුකල පරීක්ෂණ වලදී හෙලිවුයේ එය හිමිනම විසින් සිදුකරන ලද රඟපෑමක් බවයි...
  20. sagara_sd

    කිත්රුවන් සිරාවටම කොටුවක් පැනලාලු

    කිත්රුවන් සිරාවටම කොටුවක් පැනලාලු ගාල්ලේ පැවැති ටෙස්‌ට්‌ තරගය අතරතුරදී ක්‍රිකට්‌ ආයතන ලේකම්වරියක්‌ සමග අනිසි හැසිරීමක්‌ සිදු කළේ යෑයි චෝදනා ලබා සිටින නවක ක්‍රිකට්‌ ක්‍රීඩකයා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ කළමනාකාරුගෙන් විමසීමක් සිදුකොට ඇති ඇති අතර...

    No contents