වාහනේකට යන්න හිතන් ඉන්නේ. ඔව් ගණන් වැඩියි තමයි.
මාකට් එකේ Price වැඩියි. හැබැයි කරන්න දෙයක් නෑ ගන් නවෙනවා.. හිතන් ඉන්නේ Civic එකකට යන්න.
වාහන ගැන දන්න උන් පොඩි අදහසක් කියමුකෝ... Civic චොර ද, උඹලා හිතන හොඳ වාහන මොනවද ? වැඩි ගානකට අරන් පස්සේ දුක් වෙන්න වෙයිද ? 
