Hutch එකේ VAT නෑ කියන සීන් එක...!!

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    Hutch එකේ VAT නෑ කියන සීන් එක...!!

    උඹලා දැක්කද මේ දවස්වල Hutch එකේ උන් ඇඩ් එකක් දානවා ටීවි එකේ. උන් කියනවා වැට් නෑ කියලා, උන් කියන්නේ ''වැට් ඇවිල්ලා, දැන් කෝල් වලටයි ඩේටා වලටයි කැපෙනවා නේද ? හච් ගන්න වැට් නෑ, වැඩි කැපිලි නෑ කියලා'' ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද බං ? බෑනේ...

    හැම නෙට්වර්ක් එකේම කෝල් චාර්ජර්ස් වලට වැට් ඇඩ් වෙනවා, උන්ගේ ඩේටා වලට විතරයි වැට් නැත්තේ, ඒත් මුං කියන්නේ කොල්වලටත් වැට් නෑ කියලා.

    උගේ අප්පගේ මාකටින් බං මේවා... බලපන් ගමේ ඉදන් ඔය ඇඩ් එක බලන එකා අහුවෙනවා ඉතිං :no::no::no:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඩේටා වලට වැට් නෑ කියලා නම් උන් කෑ ගහනවා...පහු ගිය ටිකේ උන්ගේ මොකක්ද ඇඩ් එකක් පොපප් වෙන්න දැම්මා...
    කතා කරලා බැන්නම මොනාද බයිලා ටිකක් ගැහුවා..

    දැන් පැකේජ් තියෙනවා නේ පොඩි පොඩි...වෙනදට වඩා ඉක්මනින් ඩේටා ටිකට කෙලවෙනවා..මන් හිතන්නේ මුන් දැන් හොරට කපනවා:frown:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔකුන් හොර හැත්තක් සල්ලි කපනවා ඩේටා කපනවා ඇහුවාම එකේ ඉන්න එවුන් හොටු පෙරාගෙන අඩනවා අනේ නෑ සරි එහෙම කපන්නේ නෑ සර් කිය කිය ඊට පස්සේ පාරබොගික සේවා එකට ගත්ත කොල් එකටත් රු 3 ක් කපනවා .
    https://www.facebook.com/hutchsrilanka/

    මේකට ගිහිල්ලා බැනපල්ලා එය බොරු කාරයන්ට.
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    ඩේටා වලට වැට් නෑ කියලා නම් උන් කෑ ගහනවා...පහු ගිය ටිකේ උන්ගේ මොකක්ද ඇඩ් එකක් පොපප් වෙන්න දැම්මා...
    කතා කරලා බැන්නම මොනාද බයිලා ටිකක් ගැහුවා..

    දැන් පැකේජ් තියෙනවා නේ පොඩි පොඩි...වෙනදට වඩා ඉක්මනින් ඩේටා ටිකට කෙලවෙනවා..මන් හිතන්නේ මුන් දැන් හොරට කපනවා:frown:

    ඔව් බං. මේ බලලා අනිත් පැත්ත බලද්දි කැපිලා ඉවරයි. මට අවුල මුන් මේ කෝල් වලටත් වැට් නෑ කියලා බොරු කියන සීන් එක. දන්න එකා දන්නවා. ඒත් මුං කරන්නේ නොදන්න උන් අන්දන එක :no::no::growl:
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    ඔකුන් හොර හැත්තක් සල්ලි කපනවා ඩේටා කපනවා ඇහුවාම එකේ ඉන්න එවුන් හොටු පෙරාගෙන අඩනවා අනේ නෑ සරි එහෙම කපන්නේ නෑ සර් කිය කිය ඊට පස්සේ පාරබොගික සේවා එකට ගත්ත කොල් එකටත් රු 3 ක් කපනවා .
    https://www.facebook.com/hutchsrilanka/

    මේකට ගිහිල්ලා බැනපල්ලා එය බොරු කාරයන්ට.

    ඕකට කීවා බං. කොල් වලටත් වැට් නැද්ද ඇහුවම ඒක දාන්නේ ඇඩ්වලට විතරයි, ඒ වුණාට කෝල් එකට වැට් තියෙනවා කියලා මුං කියනවා. බලකෝ ඉතිං :lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔව් බං. මේ බලලා අනිත් පැත්ත බලද්දි කැපිලා ඉවරයි. මට අවුල මුන් මේ කෝල් වලටත් වැට් නෑ කියලා බොරු කියන සීන් එක. දන්න එකා දන්නවා. ඒත් මුං කරන්නේ නොදන්න උන් අන්දන එක :no::no::growl:
    කවුරුත් එකයි බන්..කඩුවෙල ටවුන් එකට වත් හරියට හච් 3ජී සිග්නල් නෑ මුන්ගේ...පොර ටෝක් විතරයි:lol:
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    කවුරුත් එකයි බන්..කඩුවෙල ටවුන් එකට වත් හරියට හච් 3ජී සිග්නල් නෑ මුන්ගේ...පොර ටෝක් විතරයි:lol:

    :lol::lol::lol: සිරාවටම. හැම එකාම එකයි තමා බං, අරුන් වැට් කාගෙන පාඩුවේ ඉන්නවා, මුං වැට් කාගෙන නෑ කියලත් ඇඩ් දානවා :lol::lol::lol:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඔකුන් හොර හැත්තක් සල්ලි කපනවා ඩේටා කපනවා ඇහුවාම එකේ ඉන්න එවුන් හොටු පෙරාගෙන අඩනවා අනේ නෑ සරි එහෙම කපන්නේ නෑ සර් කිය කිය ඊට පස්සේ පාරබොගික සේවා එකට ගත්ත කොල් එකටත් රු 3 ක් කපනවා .
    https://www.facebook.com/hutchsrilanka/

    මේකට ගිහිල්ලා බැනපල්ලා එය බොරු කාරයන්ට.

    ekek 4g denne nadda ahala kiyahanko
    :lol::lol::lol:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඔව් බං. මේ බලලා අනිත් පැත්ත බලද්දි කැපිලා ඉවරයි. මට අවුල මුන් මේ කෝල් වලටත් වැට් නෑ කියලා බොරු කියන සීන් එක. දන්න එකා දන්නවා. ඒත් මුං කරන්නේ නොදන්න උන් අන්දන එක :no::no::growl:

    dan data adui bn... ara 2g package eken dan max use karanna puluwan 550mb wage. ara day & night 6GB withara thiyena package eketh 4.5k wage puluwan. anika oya okkotama hari yanna eka eka reddawal active karagena kapagannawa :growl: erozn kiyai araka kiyai meka kiyai. giya sathiyen passe hutch ekata salli daanne na aye :dull:
    5 weni paaratath data thiyeddi account eken salli kapuna. ewa kiyanna customer care call karannath ba eka hoyagannakota account eka 0 wela. hora haththa.