4s issue
මචන් මන් ගව තියෙනවා 4s එකක්. මගේ යාළුවෙක්ගෙන් ගත්තේ.සීන් එක මචං පොරගේ මල්ලි තම පාවිච්චි කරලා තියෙන්නේ.icloud username, pass මතක නැහැලු. සිද්දිය කියන්නේ මම shop එකකට දීල reset කරගත්තා.දැන් phone එක on කරනකොටම wifi search කරන්න අහනවා. ඊට පස්සේ icloud username, pass ඉල්ලනවා. එතැන...