Windows 10 Help Center

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    eken mokadda wena wade ?
    ඒක storage device එකක්. සරලව කිව්වොත් Hard Disk එකක්. Hard Disk කියන වචනෙන් SSD හඳුන්වන එක ඇත්තටම නිවැරදි නැහැ.
    සාමාන්‍ය Hard Disk වල වගේ මේවා ඇතුලේ moving mechanical parts (platters, motor සහ read/write head වගේ) නැහැ. හරියට USB Flash/ Pen Drive වගේ. data store වෙන්නේ microchips වල. SSD, Hard Disk වලට වඩා වේගවත්, කල්පවතිනවා, power consumption එක අඩුයි, heat වීම අඩුයි.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,741
    16,848
    113
    Kottawa

    :rofl::rofl::rofl:

    173429d1314981906-desktop-background-change-img0.jpg
     

    nalinsthome

    Junior member
  • Jan 16, 2011
    109
    2
    18
    Kandy
    mchn mama SINHALA LANGUAGE PACK eka dagatta. But sinhAla type karanakota hariyata type wenne nahane bn... meheme type wenne සිංහල ෙකාමඩිය.... අපෙග් ( apage kiyala type wenne mehema)
    meka hadaganna method ekak tiyenawada..please help
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    mchn mama SINHALA LANGUAGE PACK eka dagatta. But sinhAla type karanakota hariyata type wenne nahane bn... meheme type wenne සිංහල ෙකාමඩිය.... අපෙග් ( apage kiyala type wenne mehema)
    meka hadaganna method ekak tiyenawada..please help

    Google input tools
    දාගන්න..

    chrome, firefox 2ම ඔහොමද බලන්න..
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    මම kmsඑකෙන් ඇක්ටිවේට් කරපු වින්ඩොස්8 උඩින් 10 ගැහුව..ඒත් ඒක ඇක්ටිව් නෑ. Licening service reported that license could not be founded orwas invalid කියලා එනව....උදව්වක් ඕන...