Sinhala Unicode

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    8.1 එකේ අමුතුවෙන් යුනිකෝඩ් දාන්න දෙයක් නැහැ.. ඒත් ටයිප් කරන්න නම් Sinhala IME එක දාගන්න වෙනවා.. මෙතනින් බාගන්න..

    http://www.mediafire.com/download/u387itk76xqyp28/SinhalaTamil_IME_Setup(2).exe

    සිංහල විතරක් දාන්න ටැමිල් දාන්න එපා..
     

    nalinsthome

    Junior member
  • Jan 16, 2011
    109
    2
    18
    Kandy
    mchn mama SINHALA LANGUAGE PACK eka dagatta. But sinhAla type karanakota hariyata type wenne nahane bn... meheme type wenne සිංහල ෙකාමඩිය.... අපෙග් ( apage kiyala type wenne mehema)
    meka hadaganna method ekak tiyenawada..please help