පරිස්සමෙන් දුව දෙන්න..
ඇය කලිං දෙමළ තරුණියක්.
උගත් වෛද්‍ය සිසුවියක්.
මුස්ලිම් ජාතිකයෙකු සමග විවාහ වී නිවසින් අතුරුදන් වෙන ඇය.. පුලස්තිනී...
ඇගේ අම්මාට ඇයව නැවතත් දකින්නට ලැබෙන්නේ
"සාරා" නම් මරාගෙන මැරෙන බෝම්බකාරිය ලෙසින්..ඒකත් රූපවාහිනියෙන්..
වෙනත් කිසිවක් නොකියමි.
පරිස්සමෙන් දුව දෙන්න..🙄...