1. Charitha_Raj

    Tire Sticker Glue

    Tire Stickers අලවන්න පුලුවන් Glue එක මොකක්ද? Multibond එකෙන් ඇලෙව්වහම ගැලවෙනවා
  2. Charitha_Raj

    Car Interior plastic parts fade color

    Car වල plastic interior parts wala පාට fade වගේ වුනාම ගාන්න මොකක් හරි paint එකක් තියෙනවද? මේ පහල තියෙන photo එකේ color එකට ගැලපෙන්න (Toyota Starlet)
  3. Charitha_Raj

    Vehicle Paint Help

    Car ekata full paint ekak gahanna hoyanwa kiribathgoda, kadwatha area eken. Paint booth ekak thiyena wade quality ekata karaganna puluwn place danna knk innawa nm recomend karanna. TIA
  4. Charitha_Raj

    MacBook Pro Screen Replacement

    Mage 2017 macBook pro 13 inch eke display eke awulk gihin display ekak daanna one qwa. Lankawe used or refurbished MacBook Pro screen ganna puluwn thanak danna kenek innawda?
  5. Charitha_Raj

    Toyota Vitz 2015 Reverse Gear issue

    ගෙදර garage එකට car එක දාන්නෙ reverse එකට. ලගකදි ඉදන් garage එකට දාන්න Reverse gear දෑම්මම dashboard එක දෙදරනවා වගේ දෑනෙනවා. D එකට දාපු ගමන් සද්දෙ නෑති වෙලා යනවා. ප්‍රශ්නෙ මොකක්ද කියලා දන්න කෙනෙක් කියන්න. Model එක ksp 110 Thanks
  6. Charitha_Raj

    HSBC Credit Card Issue

    මම HSBC Platinum cash back card එකක් online apply කලා. Application submit කලා විතරයි මෙහෙම email එකක් ආවා. Hotline එකට කතා කලාම කියනව system එකෙන් ගන්නෙ නැ තව මාස 3කින් ආයෙ apply කරන්නලු. මෙකට කරන්න දෙයක් කවුරු හරි දන්නවද?
  7. Charitha_Raj

    Chama Computers හොඳද?

    මම Gaming PC එකක් හදන්න බැලුවේ. Chama Computers කියලා shop එකක් තියෙනවා ඒහෙන් PC හදාගෙන තියෙන අය ඉන්නවද? මට තියෙන ප්‍රශ්නේ PC එක හදලා 3 years warrenty දුන්නට shop එක stable එකක් ද ආයෙ මොකක් හරි repair එකක් ආවොත් warrenty claim කරගන්න පුලුවන් වෙයි ද කියලා Readline Nanotech වලට වඩා prices අඩුයි...
  8. Charitha_Raj

    Starlet GT එකක් ගන්නවද නැත්තන් Starlet එකක් අරන් convert කරනවද?

    මට Starlet GT එකක් ගන්න දැන් ලොකු කාලෙක ඉදන් හෙන උණක් තියෙන්වා. එ හින්දා 301 or G number Starlet GT එකක් ගන්න බැලුවෙ. Normal Starlet manual/auto එකක් අරන් conversion කරන එකද ලාබ නැත්තන් already converted එකක් ගන්න එකද? (2 door 4door ඔන එකක් අවුලක් නැ) Body and Engine Conversion එකට යන price...

    No contents