Tire Stickers අලවන්න පුලුවන් Glue එක මොකක්ද? Multibond එකෙන් ඇලෙව්වහම ගැලවෙනවා
Charitha_Raj Junior member Oct 3, 2020 58 27 18 Jul 8, 2022 #1 Tire Stickers අලවන්න පුලුවන් Glue එක මොකක්ද? Multibond එකෙන් ඇලෙව්වහම ගැලවෙනවා
Cenon Well-known member Feb 25, 2011 5,308 6,999 113 Cenon cenon.com Jul 8, 2022 #2 owa alewwama henama gon ban mata nam tuk mentality
windows_ubuntu Well-known member Jun 2, 2018 12,541 19,313 113 Fantasy Jul 8, 2022 #3 පාප්ප ගාලා ඇලෙව්වත් අවුලක් නෑ. කොහොමත් අලවලා ගෙදර තියන එකනේ
PHBhagya Well-known member Feb 26, 2020 24,306 3 117,241 113 Gampaha Jul 8, 2022 #4 සයිකල් වින්කල් වල, ටයර් කඩ වල තියෙනව පැච් දාන්න ගන්න ගම් එක... වැලිකඩදාසියකින් අලවන තැන රෆ් කරල අලවල බලන්න.... ගම් එක ගාල අලවන්න කලින් ටික වෙලාවක් වේලෙන්න තියන්න ඕනෙ... Reactions: NRTG
සයිකල් වින්කල් වල, ටයර් කඩ වල තියෙනව පැච් දාන්න ගන්න ගම් එක... වැලිකඩදාසියකින් අලවන තැන රෆ් කරල අලවල බලන්න.... ගම් එක ගාල අලවන්න කලින් ටික වෙලාවක් වේලෙන්න තියන්න ඕනෙ...
Thilantdm Well-known member Sep 15, 2010 22,283 5,551 113 අද නම් හදට ආවා Jul 8, 2022 #5 Cenon said: owa alewwama henama gon ban mata nam tuk mentality Click to expand... sirawata.. Reactions: Cenon