Car වල plastic interior parts wala පාට fade වගේ වුනාම ගාන්න මොකක් හරි paint එකක් තියෙනවද?
මේ පහල තියෙන photo එකේ color එකට ගැලපෙන්න (Toyota Starlet)
මේ පහල තියෙන photo එකේ color එකට ගැලපෙන්න (Toyota Starlet)
Plasti paint වගේ එකක් ගහන්න ඕනෙ නැද්ද?පරණ වාහනේනං මම පේන්ට් එකක් ගැහුව. නෝමල් ඔටෝ පේන්ට් එකක් කලර් මැච් කරල හදවල, බේබි රෝලර් එකෙන් ගෑව...
ඒ ගැනනං හරියට දන්නෙ නෑ...Plasti paint වගේ එකක් ගහන්න ඕනෙ නැද්ද?
පතුරු ගැලවෙන්නේ නැද්ද මචෝ!!!පරණ වාහනේනං මම පේන්ට් එකක් ගැහුව. නෝමල් ඔටෝ පේන්ට් එකක් කලර් මැච් කරල හදවල, බේබි රෝලර් එකෙන් ගෑව...
e mokakda bnපරණ වාහනේනං මම පේන්ට් එකක් ගැහුව. නෝමල් ඔටෝ පේන්ට් එකක් කලර් මැච් කරල හදවල, බේබි රෝලර් එකෙන් ගෑව...
තීන්ත ගාන රෝලරේම පොඩි සයිස් එකක් තියෙනව..... අඟල් තුනක් විතර දිග එකක්...e mokakda bn
Spray cans wala ena paints nadda mchn gaanna? Brush ekakin gaanna giyoth awul yai da kiyala case ekaPlastic Primer ekak gahala.. eka udin gahanna. Plastic walata ena acrylic paints thiyenawa. poddak paint shop ekakin ahala balanna..
Keeye kolenda mchn kapanna one?Kolen kapala Plastic primer gahala paint karanna
600 parana kolayak wunath awulak naSpray cans wala ena paints nadda mchn gaanna? Brush ekakin gaanna giyoth awul yai da kiyala case eka
Keeye kolenda mchn kapanna one?
ප්ලාස්ටික් සර්ෆේස් එක ඇල්කොහොල් වලින් පිහිදල interior acrylic පේන්ට් එකකින් ගොඩදාන්න පුළුවන්.