ගෙදර garage එකට car එක දාන්නෙ reverse එකට. ලගකදි ඉදන් garage එකට දාන්න Reverse gear දෑම්මම dashboard එක දෙදරනවා වගේ දෑනෙනවා. D එකට දාපු ගමන් සද්දෙ නෑති වෙලා යනවා. ප්‍රශ්නෙ මොකක්ද කියලා දන්න කෙනෙක් කියන්න. Model එක ksp 110 Thanks