මේ ලිපියෙන් කියන්න හදන්නේ. අළුත් material එකක් ගැන. ඒ තමා vanta black. මොකද්ද මේකේ විශේෂත්වය. මේ material එකට ආලෝකය 99.965% උරා ගැනීමේ හැකියාව තියෙනවා. මේක නිපදවලා තියෙන්නේ, එක්සත් රාජධානියේ තියෙන surrey NanoSystem කියන පර්‍යේශන ආයතනය විසින්, නැනෝ තාක්ෂණය උපයෝගී කරගෙන.