ඥාණසාර හිමි සහරාන් ගැන විස්තර

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඥාණසාර හිමි සහරාන් ගැන විස්තර

    saharan.gif


    බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි 2014 වසරේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් සඳහා රැගෙන ආ අත්පිටපතක් දිවයින පුවත්පතේ මාධ්‍යවේදියෙකු මුදාහැර තිබෙනවා.

    එම අත් පිටපතට අනුව සහරාන් ප්‍රධානියා නැගෙනහිර ප්‍රදේශය මූලික කරගනිමින් වහබ්වාදය පතුරුවන බවත් අයි එස් අයි එස් පන්නයේ ක්‍රියාකාරකම් මුදාහරිමින් පවතින බවත් සඳහන් කර තිබෙනවා. ඊට අමතරව වීදි ප්‍රචාරකයෙකු ලෙස කටයුතු කරන බවත් කඩු කිනිසි ගෙන සැරිසරන බවත් සුෆී මුස්ලිම්වරුන්ගේ සොහොන් කඩන බවත් එම අත් පිටපතේ සඳහන් කර තිබෙනවා.

    අදාල මාධ්‍ය වේදියා එම අත්පිටපත මේ සතියේ දිවයින පුවත්පතේ පළ කර තිබෙනවා. එම අත් පිටපතේ ඡායා පිටපතක් colombo today වෙත ලැබී තිබෙන අතර එය පහතින්….


    Colombo Today
     

    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    He is the only person could predict the future the way it is now. :( Unfortunately we didn't listen :(
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    සියලු මුස්ලිම් ජාතිකෙයා් ත්‍රස්තවාදීන්ෙන් ෙනාෙව්ලු... එ් උනාට උන්ෙග් පල්ලිවල පිහි කැති මන්නා.....
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    මේ සිද්ධි වෙන්න කලින් එලකිරියෙ මේ හාමුදුරුවො ජාතිවාදෙ අවුස්සනවා කිය කිය හාමුදුරුවොන්ට නානසාර කිය කිය කුණුහරපෙන් බැන බැන ත්‍රෙඩ් /පෝස්ට් දදා මේකෙ හැමිනෙන්ඩ හදපු සහජීවන රැඩිකල් වේසිගෙ පක්කු හිටියනං උන් දාල තිබ්බ ත්‍රෙඩ් එහෙම බම්ප් කරලා ගනිල්ලා ඒවා දැකලා තියන එවුන් අපිටත් බලාගන්න
     
    • Like
    Reactions: TheManFromNowhere

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අපේ සිංහල මිනිස්සු තරම් මෝඩ හරක්. ඤානසාර හාමුදුරුවන්ට හැමෝම බැන්න . හැබැයි සුළු ජාතීන් ගෙ අයිතීන් ගැන කතා කළ මුස්ලිම්, දෙමල කිසිම කෙනෙක්ට කිසිම අව්ලක් නෑ ..උන් ජාතිවාදියෝ නෙවෙයි. අමිත් වීරසිංහල හිරේ දාල මොන අපරාදයක්ද?
    මම කියන්නේ මහ ජාතිය අනිවාර්යයෙන්ම සුළු ජාතීන් පාගාගෙන ඉන්න ඕනේ . ඒ කියන්නේ මහා ජාතියට ඕනේ විදිහට තමයි නීති හැදෙන්න ඕනේ. ඕනෙම රටක එහෙම නොව්නොතින් ප්‍රශ්න. අපේ රටේ හැමදාම ප්‍රශ්න . දේශපාලකයෝ සුළු ජාතීන්ගේ ජන්ද වෙනුවෙන් ඕනෙම දෙයක් කරනවා. ඒවල ප්‍රතිපල තමයි මේ. කාත්තන්කුඩි පැත්තේ අඩුම ගානේ බයික් එකක හෙල්මට් check කරන්න බෑ . පොලිසියෙන් වාහනයක් නවත්තන්න බෑ,
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඒ කාලේ සමහරක් ගේ පුක කැසීම කොච්චරක්ද කියනෝ නං ඇන්ටි-බොදුබලසේනා හිටං ආව :P
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මේ සිද්ධි වෙන්න කලින් එලකිරියෙ මේ හාමුදුරුවො ජාතිවාදෙ අවුස්සනවා කිය කිය හාමුදුරුවොන්ට නානසාර කිය කිය කුණුහරපෙන් බැන බැන ත්‍රෙඩ් /පෝස්ට් දදා මේකෙ හැමිනෙන්ඩ හදපු සහජීවන රැඩිකල් වේසිගෙ පක්කු හිටියනං උන් දාල තිබ්බ ත්‍රෙඩ් එහෙම බම්ප් කරලා ගනිල්ලා ඒවා දැකලා තියන එවුන් අපිටත් බලාගන්න
    Mama ewa deka think bump Kara. Admin delete kara. So don't bump it these days
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අකුරක් නෑර කියපුව හරි ..
    අපි ලැජ්ජ වෙන්න ඔනි, මේ හාමුදුරුවන් කටේ ලේරහ වෙනකන් කැගහ ගහ පෙන්නපු විනාසේ තඹදොයිතුවකට ගනන් ගත්ත නැති එක.
    දැන් ඔය පොස්ට් උඩ දැම්ම කියල තේරුමක් නෑ වෙලා ඉවරයි
     

    Madushankaly

    Member
    Sep 25, 2016
    11
    1
    0
    wijedasa rajapakshe unath eda kuwe hamuduruwo u buddashasana amathyanshe iddi dunna details walin. hamuduruwanta me details dennet muslim eunma thamai ( anthawadyata kamathi nethi)
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    දැන්වත් මේ හාමුදුරුවො නිදහස් කරනව නම්. හාමුදුරුවො හිරේ දාපු අර වේ$ ගෑනි කොහෙද දන්නෙ නෑ
     

    deepal.he

    Junior member
  • Jul 2, 2008
    248
    8
    18
    bennai kiyala hire danna onida

    දැන්වත් මේ හාමුදුරුවො නිදහස් කරනව නම්. හාමුදුරුවො හිරේ දාපු අර වේ$ ගෑනි කොහෙද දන්නෙ නෑ

    bennat hire danawa
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ සිද්ධි වෙන්න කලින් එලකිරියෙ මේ හාමුදුරුවො ජාතිවාදෙ අවුස්සනවා කිය කිය හාමුදුරුවොන්ට නානසාර කිය කිය කුණුහරපෙන් බැන බැන ත්‍රෙඩ් /පෝස්ට් දදා මේකෙ හැමිනෙන්ඩ හදපු සහජීවන රැඩිකල් වේසිගෙ පක්කු හිටියනං උන් දාල තිබ්බ ත්‍රෙඩ් එහෙම බම්ප් කරලා ගනිල්ලා ඒවා දැකලා තියන එවුන් අපිටත් බලාගන්න

    :yes::yes::yes: