මේ දවස් වල පාසල් වල තත්වේ

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    මේ දවස් වල පාසල් වල තත්වේ

    3hLSnX0.jpg

    අපි පාසල් ගියේ යුද්ධය දරුණුවටම තියන කාලේ. උදේ කොළඹ නගරයට ඇතුළුවෙන මිනිහෙක් ආයෙ පණපිටින් කොළඹින් පිටවෙන එක විශ්වාස නැති කාලෙක. විශේෂයෙන් අවසන් සටන ඇරඹෙනවත් එක්කම පාසල්වලට පහර දෙන්න කොටින්ගෙ සැලසුමක් තියන බවට සමාජයේ කතාබහක් පැතිරිලා ගියා. දෙමව්පියො ඉස්කෝල මුරකරන්න පටන්ගත්තා. එල්ටීටීඊයේ ඉලක්කයක් කියල කියවුණු අපේ පාසලට යුද හමුදා ආරක්ෂාව යොදවල තිබුනා.

    ඒ විදිහෙ තත්වයක් තිබුනත් අපි සුපුරුදු විදිහට පාසල් ගියා. දෙමව්පියො දරුවන්ව පාසල් නොයවා හිටියේ නැහැ. පිට පලාත්වල පාසල්වල තත්වය නම් කොහොමත් තිබුනේ සන්සුන්ව. සරලවම කිව්වොත් උතුරේ යුද්ධය නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය කඩාවැටුනෙ නැහැ.

    මම හිතන්නෙ එතන තිබුනේ විශ්වාසය. ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්තුමා සහ යුද හමුදාපතිවරු ගැන දෙමව්පියන්ට තිබුනා ලොකු විශ්වාසයක්. මේ මිනිස්සු අපේ දරුවන්ට අනතුරක් වෙන්න ඉඩ තියන එකක් නෑ කියන සිතුවිල්ල අපේ අම්මලගෙ හිතේ තියෙන්න ඇති.

    අද තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. රටේම පාසල් පාළුවට යෑමෙන් පේන්නේ නායකයො ගැන මිනිස්සුන්ට තියන විශ්වාසයේ තරම. ත්‍රස්ථවාදීන් ට ආධාර කරන ඇමතිවරු ඉන්න ආණ්ඩුවක්, ත්‍රස්ථවාදී ආණ්ඩුකාරයො හුරතල් කරන ජනාධිපති කෙනෙක්, තමන්ගෙ දරුවන්ව රකින්නෙ නෑ කියන එක දෙමව්පියන්ට තේරිලා...අපේ පාසලේ දෙමව්පියො කියපු කතාවකින් රටේම දෙමාපියන්ගෙ හිතේ තියන බය පැහැදිලියි...

    " අනේ මිස් අර කඩු ටික දැක්කම ළමයින්ව ඉස්කෝලේ එවන්නෙ කොහොමද ?"

    (Copied)
     

    AnuradhaPo

    Junior member
  • Dec 10, 2017
    39
    5
    8
    Baila bn gahanne...maha ewunta udeta uyanna kammali kamata ewanne naththe.....podi ewunuth ice gahanna one nisa adi madi karanwa athi...anika dan inna sigithi pathale unta igena ganna kisi asawak naha!!okunta one paduru asse haminenna witharai!
     

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    ඇත්තම කතාව නම්, යුද්ධෙ තිබ්බ කාලෙ මේ වගේ බයක් තිබ්බෙ නැහැ. අපි ඉස්කෝලෙ ගියා.

    මගේත් අදහස ඒ කාලේ රජය ගැන මිනිස්සුන්ට විශ්වාසයක් තිබ්බා කියන එකයි.

    දැන් නම්, අනේ මන් ද ........
     

    LGBT Sri Lanka

    Junior member
  • Aug 28, 2017
    30
    2
    8
    Baila bn gahanne...maha ewunta udeta uyanna kammali kamata ewanne naththe.....podi ewunuth ice gahanna one nisa adi madi karanwa athi...anika dan inna sigithi pathale unta igena ganna kisi asawak naha!!okunta one paduru asse haminenna witharai!

    Me dawas tike school nathi nisa age 14 15 podi un dennek mage gedarata enawa mage eka katata ganna