අපි පොඩ්ඩක් බලමුද ජෝතිශ්ය ගැන කියවන එවුන්ට පොඩ්ඩක්වත් මොලේ තියනවද කියලා.
දැන් හිතපන් උබ විභාගෙකට පේපර් එකක් ලියනවා. පේපර් එක විභාගෙට කලින් පිට උනොත් මොකද වෙන්නෙ? ඒකත් උබේ අතට ආවොත්? එතකොට උබට මාර ලේසි වෙයි නේද විභාගෙ ලියන්න? උබේ අතට හරි පේපර් හම්බ උනේ නැත්තන් මොකද වෙන්නෙ? මං කිව්වෙ එකෙක් උබට...