Ela..
Linux දාගෙන කරනවානම් ලේසි වෙයි... අවුලක් නැහැ.. මේ වෙලාවේ කොල්ලාට ප්රශ්න ටිකක් අවිල්ලානේ..එකනේ මේ කඩි මුඩියෙ... දන්න දේ කියලා දෙමු... තව කවුරුහරි මේක බලලා ඉගෙනගනිවිනේ.. එක්කෝ ආසාවක් හරි ඇතිවෙයිනේ...
![]()

වෙලාවෙ හෑටියට කරපු උදව්ව ගොඩක් වටිනවEla..
Linux දාගෙන කරනවානම් ලේසි වෙයි... අවුලක් නැහැ.. මේ වෙලාවේ කොල්ලාට ප්රශ්න ටිකක් අවිල්ලානේ..එකනේ මේ කඩි මුඩියෙ... දන්න දේ කියලා දෙමු... තව කවුරුහරි මේක බලලා ඉගෙනගනිවිනේ.. එක්කෝ ආසාවක් හරි ඇතිවෙයිනේ...
![]()

වෙලාවෙ හෑටියට කරපු උදව්ව ගොඩක් වටිනවThanks, මේ කෝඩ් දැනගන්නේ කොහොමද මචන්.
DraftSight install කරන හැටි කොහොමද මචන්?
windows bn use karanne... virtual box eke nam debain daala thiyenne
මන් Teaching කරනකොට ගෑනු ළමයින්ට තමා විස්තරාත්මකව පැහැදිලි කරන්න වුනේ (ICT) කටපාඩම් වගේනේ ගොඩක් කරන්නේ...
කොල්ලෝ ටික නම් අල්ලගත්තා... 
වෙලාවෙ හෑටියට කරපු උදව්ව ගොඩක් වටිනව
Ela..
Linux දාගෙන කරනවානම් ලේසි වෙයි... අවුලක් නැහැ.. මේ වෙලාවේ කොල්ලාට ප්රශ්න ටිකක් අවිල්ලානේ..එකනේ මේ කඩි මුඩියෙ... දන්න දේ කියලා දෙමු... තව කවුරුහරි මේක බලලා ඉගෙනගනිවිනේ.. එක්කෝ ආසාවක් හරි ඇතිවෙයිනේ...
![]()
එ ටිචර් කෙනෙක්ද බන් උබ..සොරි සොරි සර්... කොහෙද උගනන්නෙ..??අහ... ටිකක් linux වලට බැහැලා අත පත ගාලා බලන්න...මන් Teaching කරනකොට ගෑනු ළමයින්ට තමා විස්තරාත්මකව පැහැදිලි කරන්න වුනේ (ICT) කටපාඩම් වගේනේ ගොඩක් කරන්නේ...
කොල්ලෝ ටික නම් අල්ලගත්තා...
![]()

එ ටිචර් කෙනෙක්ද බන් උබ..සොරි සොරි සර්... කොහෙද උගනන්නෙ..??![]()
ගම්පහ...දැන් Teacher කෙනෙක් නෙමේ බන් ඒක නවත්තලා ටික කාලයක්... සොරි මොකෝ..ගම්පහ...

අපරාදෙනෙ උගන්නන එක නෑවෑත්තුවෙ.... මට නම් එක දිගට වින්ඩොව්ස් පාවිච්චි කරලා ලිනක්ස් වලට මාරූ උනහම නිකන් කෑලෙක අතරමන් උනා වගෙ බන්![]()
Kalen eliyata ena map eka me thread eken hoya ganna puluvan. Methana godak un innava oya kalen eliyata apu.

Kalen eliyata ena map eka me thread eken hoya ganna puluvan. Methana godak un innava oya kalen eliyata apu.

Bump

user404, මට පොඩි ප්රශ්නයක් තියෙනවා
networking & server වලට ගොඩක්ම linux භාවිතා කරනවනෙ...ඒකට හේතුව මොකක්ද?![]()
සමහර විට configure කරන්න ලේසි නිසා වෙන්න ඇති. මං networking/server ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. අඩුම ගානෙ මං Linux/networking/server කොහෙන්වත් ඉගෙනගෙනවත් නෑ. Experience එකෙන් දන්න දේ කියන්නෙ. මට network/server ගැන experience එකක් නෑ. වෙන කාට හරි පුලුවන් වෙයි ඕකට උත්තරයක් දෙන්න.user404, මට පොඩි ප්රශ්නයක් තියෙනවා
networking & server වලට ගොඩක්ම linux භාවිතා කරනවනෙ...ඒකට හේතුව මොකක්ද?![]()