1. KadawathaKolla

    දිනන්නෙ නැති සභා වලට සල්ලි දෙන්නේ නැහැ නෙමෙයි..දිනන හොරුන්ට විතරක් සල්ලි දෙන්නේ නෑ..- ජනපති අනුර..🔴

    දෑන් මූ හොරු ඈල්ලුවාද? මූ කොහොමද හොරෙක්ද නෑද්ද කියලා තීරණය කරන්නේ? අඩුම ගාණේ බුවාට බෑරි වුනා රාසමානික්කම් කිව්ව හොරාවත් තමන්ගේ ටීම් එකෙන් එලවා ගන්න. එහෙවි එකා බයිලා ගහනවා.
  2. KadawathaKolla

    AKDගේ සිරි දළදා වන්දනාව – ආගමික භක්තියද? නැත්නම් දේශපාලන කටයුත්තක්ද?

    දේශපාලනය තමා ඉතින්. ඕක අහන්නත් දෙයක්ද. මාක්ස්වාදීන්ට කොහෙද ආගමක්
  3. KadawathaKolla

    ඉදිරි වසර දහය තුල බොහෝ වෛද්‍යවරුන් හා ගුරුවරුන්ට කෘතීම බුද්ධිය නිසා රැකියා අහිමි වනු ඇතිබවට බිල් ගේට්ස් පවසයි.

    ඩොක්කු නෙමේ බන් හෑම එකාම රිප්ලේස් වෙනවා. සම්පූර්ණයෙන් නෙමේ. ඉස්සර 10 දෙනෙක් ඕන තෑනට දෑන් 2-3 ක් වගේ ඈති වෙයි. ඔසී නම් දෑනටම 10% වගේ අයින් කරලා ඉවරයි හුගක් කොම්පෑණි වල. පොඩි පොඩි කම්පෑණි වල නම් රස්සා තියෙයි. හිතන්න බෑරි විදිහට සොෆ්ට්වෙයා වලින් මිනිස්සුන්ව රිප්ලේස් වෙනවා. ඒවාට කොම්පෑණි සහා ආණ්ඩු...
  4. KadawathaKolla

    දොස්තරවරු 17කට හොයාගන්න බැරි උන ලෙඩේ ChatGPT හොයාගෙන.

    මන්දා කියන විදිහට නම් තව අවුරුදු 5 අපිට රස්සා කරන්න වෙන්නේ. ඒ ගානට කෘත්‍රීම බුද්ධිය ඉහලට ඈවිත්. හෑම රස්සාවටම ඕක බලපානවා. සිවිල් ඉන්ජෙක් කිව්වා උන්ට දෑන් නම් වෑඩ සෑහෙන්න අඩු වෙලා කියලා. හෑම එකටම සොෆ්ට්වෙයාලු. ඒ කාලේ සති ගණන් කරපු වෑඩ දෑන් පෑය ගාණෙන් ඉවරයි. මට හිතෙන්නේ බොහෝ දුරට තව අවුරුදු...
  5. KadawathaKolla

    Identity (2025) මලයාලම් චිත්‍රපටය 🫠🤔

    ත්‍රීශා ගේ ලීක් වීඩියෝ එක මතක් වෙනවා මේවා දෑක්කාම
  6. KadawathaKolla

    පාස්කු බෝම්බ චෝදනාවට ගෝටාගෙන් ප‍්‍රකාශයක්..

    මවුලානාගේ කතාවෙන් විතරක් ගෝඨාවවත් සලේවත් හිර කරන්න බෑ කියලා ඕන කෙනෙක්ට තේරෙනවා නේ. මිනිහා කියන දේවල් උසාවියෙදි ඔප්පු කරන්න , කියන ඒවා ඈත්ත කියලා පෙන්නන්න තව සාක්කි ඕන වෙනවා. එහෙම දේවල් නෑත්නම් ඕකත් නිකන්ම නාට්ටියක් වෙනවා. දුරකතන දත්ත, වීඩියෝ, දුරකතන ඈමතුම් රෙකෝඩ් කරපුවා වගේ දේවල්වත් තියෙනවා නම්...
  7. KadawathaKolla

    ඉදිකිරීම් ක්ෂේත්‍රය යළිත් පසුබෑමක...සේවකයන් ලක්ෂ 7න් 3 1/2කට රැකියා නෑ

    ලන්කාවේ මොන උපාධිය ගත්තත් එච්චර තමා. අඩුම ගාණේ ආතල් එකේ කරලා අත්දෑකීම් ගන්න පුලුවන් සුපිරි ප්‍රොජෙක්ට්වත් නෑ. එහෙම ආතල් ඕනේ නම් ඉතින් රට මාරු කරන්නම වෙනවා. ලන්කාවේ සයිස් එකයි මාකට් එකයි එක්ක ඕක ඔහොම තමා

    No contents