කට්ටිය පොඩ්ඩක් එන්නකෝ මේ පැත්තට...
( කඹේ න් පස්සේ ගියපු වලි දැකලා මේක දැම්මේ.... )
මට තිබ්බ අවුල
game එක සැහෙන්න depend වෙනවා නං team members ලගේ votes වලින්,
තේරුමක් නෑ නේ මේ කඹේ?
නිකන් මුළු එලකිරියේම ඉන්න උන්ට එන්න කියලා කඹ ඇදලා වැඩක් නෑ නේ?
25 | 25 ඉන්නවා නං, 25 න බහුතරය යන පැත්ත නං...