මචන්ලා NVDIA graphics වලට හොඳම Graphics Card Manufacturer කවුද? 
මෙහෙමයි.. මම ඔය තුන තමයි වැඩියෙන්ම ලංකාවේ කඩවල දැකලා තියෙන්නේ...
වෙන ඒවත් ඇති.
මට දැනගන්න ඕන සාමාන්යෙන් කෝකද වැඩියෙන්ම හොඳ කියලා..
එහෙම නැත්තන් මොනවද ප්‍රශ්න කියලා...

මෙහෙමයි.. මම ඔය තුන තමයි වැඩියෙන්ම ලංකාවේ කඩවල දැකලා තියෙන්නේ...
වෙන ඒවත් ඇති.
මට දැනගන්න ඕන සාමාන්යෙන් කෝකද වැඩියෙන්ම හොඳ කියලා..
එහෙම නැත්තන් මොනවද ප්‍රශ්න කියලා...

Last edited: